Sirasa Auto Vision කරන එකා කවුද බන්

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    කවුද බන් අර Sirasa Auto Vision කියන වැඩසටහන කරන ගොබ්බය. කියවනව කියවනව ගූ යනකන් කියවනව අර එන උන්ට කතා කරන්න දෙන්නෑ. මොන හුත්තෙ නිවේදකයොද බන් මේ?
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    කවුද බන් අර Sirasa Auto Vision කියන වැඩසටහන කරන ගොබ්බය. කියවනව කියවනව ගූ යනකන් කියවනව අර එන උන්ට කතා කරන්න දෙන්නෑ. මොන හුත්තෙ නිවේදකයොද බන් මේ?
    sameera de silva
    pora thama maithreege media director
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,972
    12,317
    113
    Behind u :p
    Sameera, kichiro toyoda tath wada u wahana ganandannawa 🤣
    uge gobba kama kata arapu gaman terenawa,
    english kali dala talk karanna haduwata gobba gathiya mathuwenawa 🤣
     
    • Like
    Reactions: windows_ubuntu

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ඌ ගොබ්බයා බව ඇත්ත.. ගිය සතියේ උනේ බන් එදිරිසිංහ බුවා බය වෙලා හිටියේ.. උගේ පළවෙනි වැඩසටහන.. සමීරයා ප්‍රශ්නේ අහන්න කලින් එදිරිසිංහ කුෂන් කාරයා පැන පැන දෙන්න ගියා.. අරූ අහලා ඉවරවෙන්න කලින්.. ඉතින් දෙන්නම කතා කරපු නිසා අහන් ඉන්න අයට අමාරුකමක් දැනුනා, මොන හුයන්නක්ද මේ කියලා...

    මූ මෛත්‍රී ලඟ ඉන්න කාලේ හොඳට ගොඩ වඩා ගත්තා.. පිනා චාන්ස්...
     

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    අර පිස්සු හිටන්ගේ මාධ්‍ය අංශය භාරව ඉන්න පොරනේ. පිස්සෝ ආශ්‍රය කරහම වෙන දේවල් තමා. පව් ඉතින්... :lol: