Sirasa double game

asith Asiry

Member
Dec 21, 2009
85
8
0
157021_134094766648924_100001452045185_206264_8201448_n.jpg

Meka mage face book ekata awa photo ekak.meka danne sirasa ekka tarata newe machanla....
 
Last edited:

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Christmas ekata karana programs walata wada kochchara programs karanawada sirasen.

    It's there channel There Studio There Decoration and There choice.

    uba nayata kahinne nethuwa hitapan.
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    Christmas ekata karana programs walata wada kochchara programs karanawada sirasen.

    It's there channel There Studio There Decoration and There choice.

    uba nayata kahinne nethuwa hitapan.

    :lol::lol:

    උබ මැයි 1 කිව්වට අපි පිළිගන්නේ කොහමද එකේ date stamp එකක් නෑනේ. පුලුවන්නම් video එක හොයල දාපං. නැත්නම් කට වහන් ඉදපන්.:nerd:
     

    a380

    Active member
  • Feb 11, 2008
    533
    71
    28
    Italy
    ubalata upset, tawamth 3rd world people wage hithanna epa. loole meeta wada prashna tiyenwa, oyala prob gihilla hoyagannawa
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඉතින් උඹට මොකද? උඹ බලන චැනල් එකක් බලාගෙන හිටපන් මේ වගේ ගොන් වැඩ නොකර!:angry:
     

    tharo911

    Member
    Aug 7, 2007
    666
    195
    0
    LaIsLa Bonita Islands
    හැම රෙද්දම අන්තවාදීව හිතන්න එපා බොලං :eek:

    හරියට හරි... මේක කලිනුත් පොස්ට් කරල තිබ්බා..මේක මේ හෙලයෙක් ද කව්ද කියන එකාගේ තවත්1 හෙළු වැඩක්. මීට ඉස්සෙල්ලත් මේකම පොස්ට් කරලා තිබ්බා. මම අහන්න කැමති ඔයලගෙන් , මෙ වගේ අනද බාලයෙක් කරපු වැඩකට මෙච්චර කල බල වෙන්නේ ඇයි කියලා.
    කොහොමද මිනිහ කියන්න්නේ මේක මෙ වෙසක් පොයදවසෙම ගත්තා කියලා මොකො අඩුමගානේ දිනේ වත් සටහන් වෙලා නැහැනේ.. මෙක
    කලේ කොහොමද කියලා මම කියන්නම්, ඔය හෙලයෙක් ද මොක්කෙක් ද කියන එකා
    සිරසේ නිවුස්වල ඩෙකරේශන් දැකලා කල්පනා කරන්න ඇති මෙකට මොක්කද කරන ඕනේ කියලා.පස්සේ කොහෙන් හරි වෙන ස්ක්‍රීන් ශොට් එකක් අරන් සෙට් කරන්න ඇති.ඊට පස්සේ මූ ලිව්වා බෞද්ධ යන් ඉන්න රටක මෙ වගේ කරන එක බෞද්ධ කමට ගැලපෙන්නේ න්නෑ...අනන් මනන්.දාලා.. ජාතිය කලබෙන විදිහට,ඉතින් ,ඕක දැක්කා ම කෙනෙකුට හිතෙනව ඇත්ත තමියි මේ කියන්නේ කියලා.බෞද්ධ අපිට ඔයිට වඩා ප්‍රශ්න තියෙනවා මචන්. අනයාගමික කරනය.අනික කූරගල වගේ අපේ පුදබිම් හම්බයෝ අල්ලගන්නවා..
    ,ඔය වගේ ගොඩක් දෙවල් මහ රජා එවට මුකුත් නැහැ කියන්නේ..මුට සිරස ඇලජික් අති.බඩු එහෙම පුක උඩ දාගෙන නටනකොට සිරස බලනව, බලලා ආතල් එක ඉවරවුනාම දොස් කියන්වා, උට සිරස හොද නෑ..ඒත් නිවුස් හොදයි නේ.ඔඅය ගොල්ලො හිතනවද මු සිරස මැයි මසේ බලලා තීරනය කලා කියලා. මේ ක කරන්න.මෙ වගේ ගොන් ආතල් වලට රවටෙන්න එපා.සිරස කරන හැම දෙයක්ම මමහොදයි කියනව නෙමේ උන්කරන්නේ අන්තිම කුපාඩි වැඩ,මෙවා තෙරුම් ගන්න තවත් මෙ වගේ බොරු දෙවල් වලට අහුවෙන්න එපා.ඔයිට වඩා ලොකු දේවල් තියෙන්වා බෞද්ධයින් විදිහට අපිට දිනාගන්න
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    Gon part nodaa hitapan bun

    balapalla ITN Roopavahini th okkoma ehema thama
    anika koo proof oka wesak dawasakama gaththa kiyala
    Dont be a jerk....umbata Catholic ekka awulak thiyenawanam kelinma kiyapan
     

    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    gon part eka danne oyane lokka:lol::lol::lol:
    thoran gahanna ba kiyalaa ona gonekuta therenawa.
    nathnam harak bataluwo raja thun kattu dala gawalenak hadalath nane.:no::no::no:

    umbalawa mee kapeedi hadanna baha
    othana thiyenne jaathika aalaya Bududahamata athi ladiyaawata wadaaa
    wena wena deewal?????
    Dont be a jerk.......... and dont insult any religion
    umba kathaa karala thiyena baasaawenma umba gana hithaa ganna puluwan
     

    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    Ado me wage boru post dala nikan Agama wadayak hadanna epa. Yakoo me Lanka we Bauddhist , Hindu , Catholic, Islam , okoma agam wala aya innawa. Ado me uba modayek una kiyala anek minissu modayo novei.

    Ubala wage gon harakek..