Sirasa Kumariya ට ගල් හැදීම

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
ශික් මට අර CTB බස් එකේ ගිහින් සිරසට එක ගලක්වත් ගහන්න ලැබුනනං. මං සතියක් පාටි දානවා. පොන්සි සිරස තහනම් කලා නම් මහාරාජගෙ කටු ලොවින බල්ලෝ බුරන හැටි එහෙනම් බලන්න තිබ්බා. ඕක හැඳිගෑවිලාම පල. :growl::growl::growl:
 
  • Like
Reactions: gcj

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ශික් මට අර CTB බස් එකේ ගිහින් සිරසට එක ගලක්වත් ගහන්න ලැබුනනං. මං සතියක් පාටි දානවා. පොන්සි සිරස තහනම් කලා නම් මහාරාජගෙ කටු ලොවින බල්ලෝ බුරන හැටි එහෙනම් බලන්න තිබ්බා. ඕක හැඳිගෑවිලාම පල. :growl::growl::growl:

    ඇයි උබේ කවුරුහරිත් සිරස කුමරියට ගියාද බන්?:oo:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    මමත් දැන් reality programme වලට කැමති නැ..එපා වෙලා ඇත්තම් කිව්වොත්..මොනවා වුනත් සිරසෙන් කරපු ඒවා තමා සාර්ථක වුනේ.. :D

    Reality එපා වෙලා තියෙන්නේ හැම එකාම කරන්නේ ඒකම Model එකේ Programs. MTV Rodies වගේ ඒවා ලංකාවේ කරන්නේ නැහැ මොකද අපේ උන් කරන්නේ Super Star , Dancing Star , Beauty Pagent වගේ ඒවා copy කරන එක විතරයි

    http://mtv.in.com/roadies/videos.php
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    thnx for the reps :)
    ඉතින් බන් සිරස විතරද beauty pagent තියන්නේ ? :dull:

    නමුත් මෙතනදි තව දෙයක් කියන්නම්
    යුද්ධය කාලේදි
    සිරස විතරයි කොටින්ට කඩේ ගියේ
    තව චැනල් ආණ්ඩුවට කඩේ ගියේ
    තවත් චැනල් රට වෙනුවෙන් කඩේ ගියේ
    ජරාම වැඩේ කොටි වෙනුවෙන් කඩේ යෑම
    ඉතින් සිරසට කොටි ලේබල් එකෙන් බේරෙන්න හුගක් අමාරුයි ‍මොක කලත් බැණුම් අහනවා:P
    ඔන්න ඕකයි තත්ත්වේ
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අයියෝ රෙප් කපල රිප්ලයි දාන්නේ කෙලින් දාහන්කෝ බන් , කතාව නම් මරාගෙන මැරෙන්න.. :lol::lol::lol:
    තව රෙප් පවර් වැඩි කරන් වරෙන් මචන්:P

    දැන් මූ සිරස ගැන ත්‍රෙඩ් එක දැම්මම කට්ටිය මූ සිරසෙද කියල අහනව නේ ,
    ඉතින් මමත් ඇහුවේ සිරසට ඔච්චර බනින්නේ උබලට මොකක් හරි අසාධාරනයක් උනාද කියල..
    ඇයි දැන් උබල කියන විදිහට සිරසට කතා කරොත් ඌ සිරසේ එකෙක් නේ
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    යකෝ සිරස ඇවිත් අහිංසක කෙල්ලන්ව බලෙන් අරන් යනවද ඕකට..
    අනික ඕකට යන්නේ මුකුත් නොදන්න තොත්ත බබාලද? :oo::oo:
    Rep +

    එකනේ බන් කෙල්ලන්ව බලෙන් අරගෙන යන්නේ නැනේ. උන් සිරස එක නැත්නම් දෙරණ එකට යයි එකත් නැත්නම් වෙන එකකට යයි
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අයියෝ රෙප් කපල රිප්ලයි දාන්නේ කෙලින් දාහන්කෝ බන් , කතාව නම් මරාගෙන මැරෙන්න.. :lol::lol::lol:
    තව රෙප් පවර් වැඩි කරන් වරෙන් මචන්:P

    දැන් මූ සිරස ගැන ත්‍රෙඩ් එක දැම්මම කට්ටිය මූ සිරසෙද කියල අහනව නේ ,
    ඉතින් මමත් ඇහුවේ සිරසට ඔච්චර බනින්නේ උබලට මොකක් හරි අසාධාරනයක් උනාද කියල..
    ඇයි දැන් උබල කියන විදිහට සිරසට කතා කරොත් ඌ සිරසේ එකෙක් නේ

    ඔව් බන් මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම කෙලින් උත්තරයක් ආසාවකට දෙන්නේ නැහැනේ
    හේතු එක්ක
    තාම කාටවත් උත්තරයක් දෙන්න බැරි වුණානේ
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    අයියෝ රෙප් කපල රිප්ලයි දාන්නේ කෙලින් දාහන්කෝ බන් , කතාව නම් මරාගෙන මැරෙන්න.. :lol::lol::lol:
    තව රෙප් පවර් වැඩි කරන් වරෙන් මචන්:P

    දැන් මූ සිරස ගැන ත්‍රෙඩ් එක දැම්මම කට්ටිය මූ සිරසෙද කියල අහනව නේ ,
    ඉතින් මමත් ඇහුවේ සිරසට ඔච්චර බනින්නේ උබලට මොකක් හරි අසාධාරනයක් උනාද කියල..
    ඇයි දැන් උබල කියන විදිහට සිරසට කතා කරොත් ඌ සිරසේ එකෙක් නේ


    සිරා කතාව
    . :D
     
    Last edited:
    • Like
    Reactions: Topophobia

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    ශික් මට අර CTB බස් එකේ ගිහින් සිරසට එක ගලක්වත් ගහන්න ලැබුනනං. මං සතියක් පාටි දානවා. පොන්සි සිරස තහනම් කලා නම් මහාරාජගෙ කටු ලොවින බල්ලෝ බුරන හැටි එහෙනම් බලන්න තිබ්බා. ඕක හැඳිගෑවිලාම පල. :growl::growl::growl:

    :rolleyes::lol::lol:
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    sirasa-tv.jpg



     

    isurulk

    Junior member
  • Mar 24, 2011
    325
    15
    18
    badulla
    aththa katawa machan...sirasa tamai aluth deyak karanne wath...anith eka sirasa kumariya oya taram narakai kiyala ka gahanawa nam deranata kochchara kagahanna onida?? Meke inna samaharunta sirasa mona kalath waradi....
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    පසුගිය කාලයේ සිරස රූපවාහිනිය විසින් සිරස කුමරිය නමින් වැඩසටහනක් සංවිධානය කර මෙයට සහභාගී වූ විවිධ තරුණියන් සමග විවිධ ලිංගක අත්හදා බැලීම් සහ තවත් නොයෙක් දේ කරමින් සිදු කරණු ලැබූ අශ්ලීල ජන මාධ්‍ය භාවිතය ගැන මේ රටේ බොහෝ උදවිය දන්නා නමුත් නරුමවාදීව නොදන්නා ආකාරයෙන් කල් ගෙවීය.
    මේ කාන්තාවන් අභිසාරිකාවන් බවට පත්කිරිමේ සිරස මෙහෙයුමේ දෙවන අදියර ආරම්භ කළ මොහොතේ මේ ව්‍යපෘත්යේ පවතින අශ්ලීල යටිපෙල අර්ථ ගන්වමින් ශ්‍රී ලංකා මිරරි වෙබි අඩවිය විසින් ගැහැනු දඩයම නිමින් ලිපි මාලාවක් පල කරණු ලැබීය.
    මෙයින් මහත් සේ භීතියට පත් මහරාජා වාහිනිය දඩිබිඩියේ දේශපාලන ප්‍රශ්ණයක් ඇදා ගනිමින් රුවන්ට පහර ගසන්නට පටන් ගත්තේය. කිසිදු දේශපාලන ප්‍රශ්ණයක් මත ඇති නොවුන සිරසේ හෙලුවැල්ල රටට හෙළි කිරීම නිසා අවසානයේ එය දේශපාලන ප්‍රශ්ණයක් බවට පත්කරමින් එක්සත් ජාතික පක්ෂය රැක ගැනීමේ ව්‍යපෘතියක් බවට ව්‍යජව මවා පෙන්වීමට මේ වන විටත් සිරස කටයුතු කරමින් සිටියි.

    සාමාන්‍යයෙන් ලංකාවේ බහුතරයක් යථාර්ථය ගැන කතා කරන විට සිදු කරණු ලබන්නේ යථාර්ථයෙන් තමන් ඉවත් කර කතා කිරීමයි. නමුත් අප යථාර්ථය විග්‍රහ කරන විට අපත් ඒ තුලට අන්තර්ගත කරනු ලබන නිසා මේ ගැටලුව ගැන අප කතා කරන්නේ ඇයිද යන්න මුලින්ම පැහැදිලි කරන්නට කැමැත්තෙමු. ඒ යථාර්ථයට අනුව රුවන් අපේ මිත්‍රයෙකු වන නිසා අපි මේ ගැන මෙසේ කරුණු ඉදිරිපත් කරන්නෙමු. එමෙන්ම මෙය දේශපාලන ප්‍රශ්ණයක් නොව හුදු සිරසේ නිරුවත වසා ගැනීමට කරණු ලබන ව්‍යපෘතියක් වන නිසා අපි මේ සම්බන්ධයෙන් මේසේ කරුණු හෙළිදරව් කරන්නෙමු.

    සිරස මාධ්‍ය ජංජාලයේ ප්‍රවෘත්ති ප්‍රකාශය තුලින් මේ වන විටත් එක්සත් ජාතික පක්ෂ බේරා ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ආරම්භකර තිබෙන ආකාරය අප දුටිමු. මෙහිදී මෙම මාධ්‍ය ජංජාලයේ දැඩි විවෙිචනයට බදුන් වී සිටින්නේ මංගල සමරවීර මහතා සහ ඔහුගේ ලේකම් රුවන් ෆර්ඩිනන්ඩස් මහතායි. මේ දිනවල සිරස ටී.වී ප්‍රවෘත්ති විකාශය තුලින් විවිධ පුද්ගලයන් පැමිණ මේ රුවන් ෆර්ඩිනනඩස් නැමති යක්ෂයාගෙන් එ.ජා.පය බෙිරා ගත යුත්තේ කෙසේද යන්න සම්බන්ධයෙන් උපදෙස් දෙන ආකාරය අප දැක ඇත්තෙමු. මේ සදහා එක්සත් ජාතික පක්ෂයේ යැයි කියා ගන්නා විවිධ මන්ත්‍රීවරුන්, චීවරධාරීන් ඇතුලු විවිධ අය විසින් පවසා සිටින්නේ පිරිසිදු එක්සත් ජාතික පක්ෂයක් ගොඩ නැගීමට නම් මේ අපිරිසිදු පිරිස් එළවා දැමිය යුතු බවයි.
    එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බලහත්කාරයෙන් පැහැර ගැනීමේ ‛ස’ මෙහෙයුමේ නිල මාධ්‍ය ආයතනය බවට පත්ව තිබෙන මහරාජා වාහිනිය විසින් ගෙන එනු ලබන බොහෝ පුද්ගලයින්ට රුවන් ෆර්ඩිනන්ඩස්ගේ නම පවා නිවරදිව උචිචාරනය කරන්නට නොහැකි බව අපි දුටිමු. මේ සියලු පුද්ලයන් විසින් රුවන්ට මුදල් ලැබෙන බැංකු ගිණුම් අංකයක් ගැන කතා කරණු ලබයි. නමුත් මේ බැංකු ගිනූමේ සත්‍ය තොරතුරු වන්නේ මේ ගිණුම් අංකය ජනතා විමුක්ති පෙරමුණේ ගිණුම් අංකයකි. රුවන් ෆර්ඩිනන්ස් යනු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මුදල් ලේකම්ය. එවකට එහි ප්‍රචාරක ලේකම් වූයේ විමල් වීරවංශයි. පාලන ලේකම් නන්නද ගුණතිලකය. we report you decide යන තේමා පාඨය අනුගමනය කරන මහරාජා වාහිනියට අප කියන්නේ ජනතාවට තීරණය කරන්න මේවාත් වාර්ථා කරණ ලෙසයි.
    සිරස සැමවිටම පවසන්නේ සමබර ප්‍රවෘත්ති විකාශයක් තමන් විසින් ඉදිරිපත් කරණු ලබන බවයි. සිරසට සමබර තාවය අඩුම තරමේ අවශ්‍ය නම් ස්වර්ණවාහිනියෙන් ඉගෙන ගන්නට පුලුවන. රුවන් ෆර්ඩින්ඩස් ගැන කියන දේ සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් සිරස නොකියන්නේ මන්ද? එය වාර්ථා කර ජනතාවට තීරණය කරන්නට ඉඩ නොදදෙන්නේ ඇයි? රුවන්ට සහ සජිත්ට අසමබරව සලකන මහරජා වාහිනියේ රහස කුමක්ද?
    සජිත් ප්‍රේමදාස විසින් දිනපතා පන්සල් වලට මුදල් බෙදමින් රටවටේ යන අයුරු සිරසවාහිනියෙන් පුන පුනා ප්‍රදර්ශණය කරණු ලබයි. නමුත් සජිත්ට මේ තරම් විශාල මුදලක් ලැබෙන ආකාරය ගැන සිරස වාර්ථා නොකරයි. තනිකරම සිංහල බෞද්ධ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින සජිත් ප්‍රේමදාස වෙනුවෙන් මහරාජා පෙනී සිටින්නේ ඇයි? දෙමලජාතිකයෙකු වන මහරාජා සිංහල බෞද්ධ සිජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි? ඒ අනුව අපට තීරණය කරන්නට සිදු වන්නේ මේ වන විටත් මහරාජා සිංහල බෞද්ධයෙකු බවට පත්ව තිබෙන බවයි.
    මේ වන විට ලංකාවේ සිංහල බෞද්ධ ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින බහුතරයකට මුදල් ලබා දෙන්නේ කැසිනෝ සමාජශාලා හිමිකරුවන් විසිනි. කැසිනෝ සමාජශාලා ව්‍යප්ත කිරීමේ පනතට හෙළ උරුමය පවා ඡන්දය ලබා දෙන්නේ මේ සත්‍ය නිසාවෙනි. සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩ නැගීම උදෙසා පෙනී සිටින මහරාජාගේ සිරසවාහිනියට මේ තොරතුරු වාර්ථා කරන්නට නොහැකි වන්නේ මන්ද? කැසිනෝ සල්ලි වලින් ගොඩ නගන්නට හදන සිංහල බෞද්ධ රාජ්‍ය සම්බන්ධයෙන් තොරතුරු වාර්ථා කරමින් ජනතාවට ඒ ගැන තීරණයක් කිරීමට ඉදිරියේදී සිරස කටයුතු කරණු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
    ලංකාවේ බහුතරයක් පොහොසතුන් වීමට හැකි ව්‍යපාරයන් ලෙස මේ වන විටත් හදුනාගෙන තිබෙන්නේ වී වගා කිරීම හා පිටරටින් භාණ්ඩ ගෙන්වා අලෙවි කිරීමයි. නමුත් ලංකාවේ මේ වන විටත් සාර්ථකම ව්‍යාපාරය බවට පත්ව තිබෙන්නේ මුදල් වලින් මුදල් විකිණිමේ ව්‍යාපාරයයි. මෙයට කලු සල්ලි සුදු කිරීම නැතිනම් මුදල් විශූද්ධිකරණය යැයි කියන්නෙමු. මෙහිදී සිදු වන්නේ අනියම් හා නීති විරෝධිව උපයන මුදල් ඩොලර්,ස්ටටිං පවුම්, යුරෝ බවට පෙරලා නීත්‍යනුකූ බවට පත්කර මුදල් වලින් මුදල් ඉපයීමයි. මේ ව්‍යාපාරය අද වන විට ලංකාවේ සාර්ථකම ව්‍යාපාරය බවට පත්ව ඇත.
    මේවා ගැනත් මහරාජාගේ සිරස වාහිනිය විසින් ඉදිරිපත්කර ජනතාවට තීරණය කරන්ට අවස්ථාවක් ලබා දෙන්න යැයි අපි අභියෝග කරමු.
    දෙමල මහරාජා සජිත් සමග සිංහල බෞද්ධයෙකු බවට පත්ව සියලු විරුද්ධ දේශලාන ක්‍රීයාධරයන්ට මඩප්‍රහාර දියත්කර ගොඩ නගන්නට හදන සිංහල බෞද්ධ ධනවාදී රාජ්‍ය ඉක්මනින් උදාවේවා යැයි සිහින දකිමින් සිටියි.


    -3mana-
     

    shamee.1

    Member
    May 6, 2009
    43
    4
    0
    machanla...methana tv channel wala wadakarana kattiya innawada ...innawanam dannna wa mekathwe aththa naththa dannawa.tv chanal wala oyawage program walata yana kellanta kohomath oyawage dewal wenawa.eka sirase witharak nemei hama channel ekama wenawa,mokada sirase innna ayonta witharak nemeine naginne.ekata ithin thama danaganna ona eken berenna,nathnam owata nogihin inna,media fild 1 thanikarama oyawage thamai.tv fm paththara hama ekakma ......
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    sirasa thahanam karoth indian un kegahai meka thama lankawe minissunta hindi meniyawak hedewwe. eka kochcharakda kiyanawanam kusa paba eke ranga panna sinhala kellek nethi una. sirasa kiyanne Prabakaran ekka karata atha dagena photo gaththa ekekge channel ekak. Thawa sudu hunu gapalla. yudde kale unp ekata support kara kara mahindawa nawaththanna yati kumantharana kochchara karada okun. Sirasa media side eken wedak kara thamai. hebei unge channel eka lankawata echchara honda ekak neme. Mekath channel 4 testing version ekak wage run wenne mehe
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    machanla...methana tv channel wala wadakarana kattiya innawada ...innawanam dannna wa mekathwe aththa naththa dannawa.tv chanal wala oyawage program walata yana kellanta kohomath oyawage dewal wenawa.eka sirase witharak nemei hama channel ekama wenawa,mokada sirase innna ayonta witharak nemeine naginne.ekata ithin thama danaganna ona eken berenna,nathnam owata nogihin inna,media fild 1 thanikarama oyawage thamai.tv fm paththara hama ekakma ......

    2+ :yes::yes: kathawa eththa