එලකිරි !!! හොද වැඩක්.. දැන් ඉතින් රාජපස්සයගෙ සරමෙ එල්ලිලා ඉන්න හරක් ටික ඒක අල්ලගෙන මොඩ ආතල් දෙයි
no media freedom in sri lankaමේය ආරම්භ කරන්න කලින්ම
මේයට එරෙහිව විවිධ තර්ජන වලට මුහුණ දෙන්න සිදුවෙයි..
ඒ විතරක් නෙවෙයි, අපිට විශ්වාස කරන්න පුලුවන් වෙනවා..
මේ වෑඩේ අත ගෑහෑව්වාට, ඒ තරම් කාලයක් මේ වෑඩේ කර ගෙන යන්න මහාරාජා ආයාතනයට බෑරි වෙයි..
