Many of these reality TV programmes are for the Mentally Retarded.
![]()
birthed by the most powerful nation in the world. Utter crap propagated by the West

Many of these reality TV programmes are for the Mentally Retarded.
![]()

ඉගෙනීමකුත් නැති වැඩකුත් නැති සෙට් එකක් ඉන්නවනේ. මොකක් හරි තියෙන්න එපයි කාලෙ සහ මිනිහගෙ සල්ලි ටික ගෙවාගන්න.
අපිට නම් හොඬයි ඉතින් අත මරන්න වත් චාන්ස් එකක් එයිනේ.![]()
kiyatada oka yanne balnna ona
ammalata vitharayi ....සුපිරි අම්මලා කියන්නෙ හොදට නටන්න පුලුවන් අම්මලා ටද?:/
බලපංකො ඕකට ඵක දෙමළ ගෑණියෙක් ඵයිද කියල ළමයා ඵක්ක.අපේ ගොන් හරක් තමා ඕවට යන්නේ පැනගෙන.බලපංකො ඕකට ඵක දෙමළ ගෑණියෙක් ඵයිද කියල ළමයා ඵක්ක.අපේ ගොන් හරක් තමා ඕවට යන්නේ පැනගෙන.
මොනවද බං මේ විකාර..ගෙවල්වල වැඩ නැති මෝඩ ගෑනු තමන්ගේ හයක් හතරක් නොදන්න දරුවෝ අරන් අැවිත් කරන විකාර..ගෙවල්වල ඉන්න නපුංසක මිනිස්සුත් දැනගන්න ඕන මේවට එවන්නේ නැතිව ඉන්න..උන්ටත් ප්රසිද්ධ වෙනවනන් සල්ලි ලැබෙනවනන් තමන්ගෙ ගෑණි ළමයි හෙලුවෙන් නැටුවත් කමක් නෑ..
Sirasa mewa karanne nikan newe
Meka deal wei neda.. Price kohmaweida






තොත්ත බබා;24539185 said:එක වචනයයි තියෙන්නෙ මේ වගේ ත්රෙඩ්ස් පැහැදිලි කරන්න
කුහකකම
![]()
අවසන් තරග වලට ආවම හොද හොද සෙල්ලම් බලන්න පුළුවන් වෙයි![]()
