89 ද?ඉස්සර අපේ විද්‍ය පංතිය තිබ්බෙ නුවර සරණංකර මාවතේ උඩම,ඉතින් අපේ ටිචර් ගේ ගෙදරට එහා ගෙදර තමයි ඔය ශිහාන් මහමායා එකට ආපු වෙලාවේ ගවුම පොඩ්ඩක් එහා මෙහා කරලා අත්සන් කරන්න දිපු කෙල්ල හිටියේ,ඉතින් අපේ ටිචර් ගේ වැඩේ එ කෙල්ලට ඉස්සර බනින එකා අයියෝ කියල වැඩක් නැ අප්පා...දැන් ඉතින් ටිචර් ත් නැ ටික කලකට ඉස්සර නැති උනා![]()
