Sirasa Super Star

meeka

Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    tZES0Te.png

    issara kollo shihanta kamathi na kello shihan passe yana nisa hee
    මහමාය කීවම මතක් වෙන්නේ ටොමි 🐶
     
    • Haha
    Reactions: Rated_R and 001flyD

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    සිරස කුමරිය කියලා වැලක් නං ආවා ඒ කාලේ. කොල්ලෝ පිස්සු වැටිලා 1 GB පෙන් අරං පිස්සෝ බල්ලෝ වගේ එහෙමෙ මෙහෙ දිව්වේ වැල හොයන්. වැල තිබ්බ උන් රජවරු වගේ හිටියේ.

    දැන් නං හද්ද නාකි හොට පිට බිම ඇනිච්ච කුකුලෝ :( උන් තමයි මේකේ සංස්කෘතිය, බුද්දාගම ගැන පොර ටෝක් දෙන්නේ
    හහ් හහ් හා මේකෙත් හිටියා පලවෙනි පාරට බොන්න සෙට් වෙච්ච නාකි පොන්නයො සෙට් එකක්. හෙන ලයින් දාල ත්‍රෙඩ් එකක්ද කොහෙද ඇරියා කොහොමද පොශ් විදියට බොන්නෙ කියලා. පවු කියලත් හිතෙනවා.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,418
    113
    හහ් හහ් හා මේකෙත් හිටියා පලවෙනි පාරට බොන්න සෙට් වෙච්ච නාකි පොන්නයො සෙට් එකක්. හෙන ලයින් දාල ත්‍රෙඩ් එකක්ද කොහෙද ඇරියා කොහොමද පොශ් විදියට බොන්නෙ කියලා. පවු කියලත් හිතෙනවා.
    දාපන් බලන්න ආයේ ත්‍රෙඩ් එක දැක්කොත්
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    දාපන් බලන්න ආයේ ත්‍රෙඩ් එක දැක්කොත්
    මැරීඩ් ක්ලබ් කියල ත්‍රෙඩ් එකක තිබ්බෙ හරියට මතක නෑ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    tZES0Te.png

    issara kollo shihanta kamathi na kello shihan passe yana nisa hee

    හම්මෝ ඉස්සර කොල්ලෝ කොන්ඩෙත් කැපුවා ශිහාන් වගේ.
    ඉස්සර එලිෆන්ට් හවුස් එකෙන් ඔය සුපර් ස්ටාර් ල දාලා ක්‍රීම් සෝඩා බෝතලේ වගේ බුක්මාක් ගැහුවා මතකයි.
    අපේ නංගි ගාව ඔකුන්ගේ ඩේ කාඩ්ස් තිබිලා තාත්තා පුච්චලා දැම්මා.
    තව අර ශිහාන්ගේ ඔඩිෂන් වලටයි අර සෙමි ෆයිනල් එකෙන් කැපෙන සීන් එකටයි කැම්පස් එකක කොල්ලෝ වගයක් ඩබ් කරලා වීඩියෝ එකක් දාලා තිබ්බා මතකයි.

    ඔන්න අර වීඩියෝ එක හම්බ වුනා 🤣😂

    නයාට අඳුකොළ වලට හපන් නුවර මහමයා කෙල්ලෙක්ට ටොමියා වචනය :lol:
    දන්නේ නෑනේ දැනුවත් කරපංකෝ.
    ------ Post added on May 27, 2021 at 10:31 PM
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    තව අර ශිහාන්ගේ ඔඩිෂන් වලටයි අර සෙමි ෆයිනල් එකෙන් කැපෙන සීන් එකටයි කැම්පස් එකක කොල්ලෝ වගයක් ඩබ් කරලා වීඩියෝ එකක් දාලා තිබ්බා මතකයි
    අඩෝ එක හොයාගන්න නැද්ද. පට්ට ආතල් කියල මතකයි. තිබ්බ දේවල් මතක නෑ දැන්

    ps: hambuna
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    අඩෝ එක හොයාගන්න නැද්ද. පට්ට ආතල් කියල මතකයි. තිබ්බ දේවල් මතක නෑ දැන්

    මේ තියෙන්නේ, ආතල් ඒ කාලේ ඔය වීඩියෝ එක.

    ටොමි ගේ කතාව කියපන්කො. පුෂ්පදාන හෝල් එකේ හොල්මන ගැන විතරයි මං අහලා තියෙන්නේ.
     
    • Love
    Reactions: meeka

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,132
    1
    12,993
    113
    Gotham City
    patta bn e kale :love: super start season 1 witharai baluwe..

    ita passe apu eka star huttakwath balala na,,dream start ara star meh star..

    voice teens baluwa
    සුපර්ස්ටාර් පලවෙනි එකෙ තිබ්බ ගැම්ම ඊලඟ එව්වායෙ තිබ්බෙ නැහැ .
    සීසන් 2 එක පොඩ්ඩක් විතර ගති .
    ඊට පස්සෙ නම් තෙරුමක් ම නැහැ.

    වොයිස් ටීන් තමා බැළුවෙ මාත් ඊලඟට ආසාවෙන් රියැලිටියක් කියලා .
    ටීන් එකෙ තිබ්බ ගැම්ම දැන් යන වොයිස් එකෙ නැහැ .
    හම්මෝ ඉස්සර කොල්ලෝ කොන්ඩෙත් කැපුවා ශිහාන් වගේ.
    ඉස්සර එලිෆන්ට් හවුස් එකෙන් ඔය සුපර් ස්ටාර් ල දාලා ක්‍රීම් සෝඩා බෝතලේ වගේ බුක්මාක් ගැහුවා මතකයි.
    අපේ නංගි ගාව ඔකුන්ගේ ඩේ කාඩ්ස් තිබිලා තාත්තා පුච්චලා දැම්මා.
    තව අර ශිහාන්ගේ ඔඩිෂන් වලටයි අර සෙමි ෆයිනල් එකෙන් කැපෙන සීන් එකටයි කැම්පස් එකක කොල්ලෝ වගයක් ඩබ් කරලා වීඩියෝ එකක් දාලා තිබ්බා මතකයි.

    ඔන්න අර වීඩියෝ එක හම්බ වුනා 🤣😂

    දන්නේ නෑනේ දැනුවත් කරපංකෝ.
    ------ Post added on May 27, 2021 at 10:31 PM

    අපෙ ඉස්කූල් බස් එකෙ සුපර්සටාර් එවුන්ගෙ ස්ටිකර්ස් අලව්ලා තිබ්බා .
    කෙල්ලො ටික අඩි රූල් වලින් ස්ටිකර් එක ගැලෙව්වෙ .
    ඒ තරම් පිස්සුවක් තිබ්බා.

    ශිහාන් වගෙ කොණ්ඩෙ හැදුවා. ශිහාන් මොකක් හරි ස්ටයිල් එකක් කරොත් අපෙ උන් ඒක කරනවා .
    ඔය ඇහි බඹ වල පොඩි ලයින් එකක් කැපුවා අපෙ කොල්ලො ඒ කාලෙ ශිහාන් කරපු නිසා.
    ශිහාන් සම්පූර්ණ කොන්ඩෙ කපලා ඉන්න කාලෙ
    අපෙ උන් කොන්ඩෙත් කැපුවා සම්පූර්ණයෙන්ම.
     
    • Like
    Reactions: hchri

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මේ තියෙන්නේ, ආතල් ඒ කාලේ ඔය වීඩියෝ එක.

    ටොමි ගේ කතාව කියපන්කො. පුෂ්පදාන හෝල් එකේ හොල්මන ගැන විතරයි මං අහලා තියෙන්නේ.

    මොකක් ද බන් හොල්මන් කතාව
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,461
    6,328
    113
    ටොමි ගේ කතාව කියපන්කො. පුෂ්පදාන හෝල් එකේ හොල්මන ගැන විතරයි මං අහලා තියෙන්නේ
    හරියටම මටත් දැන් මතක නෑ නිදාන කතා වස්තුව. දවසක් පියානන් ගෙදර එද්දී දුව ටොමියා එක්ක සෙල්ලම්ලු.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මොකක් ද බන් හොල්මන් කතාව
    පුෂ්පදාන කෙල්ලෙක්ව කොල්ලෙක් හරි නාකියෙක් හරි ඒ කාලේ දූෂණය කරා කියලා රාවයක් ගියා.
    ඔය දැන් පුෂ්පදාන හෝල් කියලා රූම්ස් එහෙම දෙන බිල්ඩින්ග් එක ඇතුලේ.
    ඊට පස්සේ එකී හොල්මනක් වෙලා ඇවිල්ලා ඔය බිල්ඩින්ග් එකේ ඉන්නවා කියලා පැතිරුනා.
    කතාව ඇත්තද බොරුද කියලා දන්නේ නෑ.
    ඉස්සර මතකනේ ඔය පාර තිබ්බ හැටි, පුෂ්පදාන හෝල් එක තිබ්බ සේනානායක පාරේ නම් යන්නේ නෑ රෑට බයට.
    ෆෝන් එහෙම ඉන්ටර්නෙට් එහෙම නැති කාලෙනේ. ඔව්වා විස්වාස කරා ඒ කාලේ. 🤣
     
    • Haha
    Reactions: Master malli

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    පුෂ්පදාන කෙල්ලෙක්ව කොල්ලෙක් හරි නාකියෙක් හරි ඒ කාලේ දූෂණය කරා කියලා රාවයක් ගියා.
    ඔය දැන් පුෂ්පදාන හෝල් කියලා රූම්ස් එහෙම දෙන බිල්ඩින්ග් එක ඇතුලේ.
    ඊට පස්සේ එකී හොල්මනක් වෙලා ඇවිල්ලා ඔය බිල්ඩින්ග් එකේ ඉන්නවා කියලා පැතිරුනා.
    කතාව ඇත්තද බොරුද කියලා දන්නේ නෑ.
    ඉස්සර මතකනේ ඔය පාර තිබ්බ හැටි, පුෂ්පදාන හෝල් එක තිබ්බ සේනානායක පාරේ නම් යන්නේ නෑ රෑට බයට.
    ෆෝන් එහෙම ඉන්ටර්නෙට් එහෙම නැති කාලෙනේ. ඔව්වා විස්වාස කරා ඒ කාලේ. 🤣
    අප්පා එහෙම සින් එකක්ද
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    අප්පා එහෙම සින් එකක්ද
    කවුරුහරි ආතල් එකට ගොතපු කතාවක් වෙන්න ඇති.
    ටොමි ගේ එකත් ඒ වගේ සීන් එකක් වෙන්න ඇති.
    මහමායා එකේම ටෙස්ට් ටියුබ් කතා එහෙම කොච්චර අහලා තියෙනවද.
     
    • Like
    Reactions: nmcjanaka

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මලිත්ට ගහපුවාම ඇයි චංචලා අඬන්නෙ?