Sirasa TV karayo Wesak uthsawaya wikunai ko apey Bauddayo?

Aug 31, 2011
399
43
0
Sirasa tv Braybrook place wala Wesak kalaapayak dala..Godak hodai ehema dewal karana eka..Prathipaththi puja wagema Amisa puja awasyai ediriyata darmaya pawathinna.Namuth ethana wenne mokakda???

Samanyayen baudda api Sarvakna dathu balanna yanakota adaniruwathin yanawada kawadawath??
thoppi dan dhathu wandana karanawada??
thani athin wadinawada..
Pahathwela adaniruwath dress eka thulin piyayuru eliyeta dagena wadinawada???

Naha neda..Eth ethana ehema thamaimwenne..giya nathi aya Tv eke pennanakota balanna..Sariyuth Mugalan rahathan wahansey lage sakwakna dathu pradarshanayak kiyala kiwwe...eth ethana kirima gawravaneeya widihakata dathun wahanselata sala keemak naha..Meka wisala pawak..ewagema bauddayanta karana wisala awamanayak..Emadiwata dathun wahasela wada inne karaduwe bord kali dekak gahala "Sariyuth" , " Mugalan" kiyala,,,
Api mechchara gawrawa karana budunwahansege agrashawakawahansela dennata mehemada aamanthranaya karanne.."sariyuth" " mugalan" kiyala nikanma nikan...Maha agasaw denama "nalu batto" nathnam tele actress ganata dalai board gahala tiyenne.

Mehema bauddayanta apahasa karanawata wada pin sidda wenawa nikan hitiyanam..kanagatuwa tawa wadi wenne ethana wayasaka hamuduruwo dennekuth wada inna atharey mehema wena ekai...
Tv aya bauddayanwa witarak newei wesak ekath wikka..
Ethanata ena minissunagen ahanawa" oba kohe edalada awe..mokada hiyenne Sirasa tv eke wada gana...Mewage wena ewa kalin dakala naneda kiyala.." meka baudda wesak kalapayak unath katha nokarannema wesak eka gana..budu sadu gana..

Megollanta oni bauddakamak naha..wesak ekak naha..wesakday eken marketing karala salli hoyanna witaramai oni..apey hamuduruwaru kiyanawa " Sirasa madya jaalaya bauddayange nalikawak meka nathnam lankawe bauddagama naha me nalikawa tharan baudda aya inna nalikawak naha..arakai mekai...LAjja nadda manda
 
  • Like
Reactions: kkr and dxx

asankamdak

Junior member
  • May 13, 2007
    216
    24
    18
    ඕකට කාටවත් දොස් කියල වැඩක් නැහැ යන අය දැනගන්න ඕනේ යන්න ඕන කොහොමද කියල. අපි පන්සලට යනකොට අපි හිතලම ඔය දේවල් කරනවනේ
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    සිරසෙන් කරන ගරිල්ලා marketing වලට රැවටෙන බෞද්ධයන් ඉන්න එක ගැන කණගාටුය්. හැමදේම උන්ට marketing method එකක් විතරයි. :-(
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world

    Megollanta oni bauddakamak naha..wesak ekak naha..wesakday eken marketing karala salli hoyanna witaramai oni..apey hamuduruwaru kiyanawa " Sirasa madya jaalaya bauddayange nalikawak meka nathnam lankawe bauddagama naha me nalikawa tharan baudda aya inna nalikawak naha..arakai mekai...LAjja nadda manda

    ow ban. mamath dakka hamuduruwo kenek kiyanawa SIRASA karanne loku punyakarmayak kiyala... ane mun siwratath agawrawa karanawane. Sirasata muuna danna denawa nam siwrath rent 1ta dei... :(
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා පන්සලකට උනත් යද්දී බෞද්ධයෙක් විදියට දැනගන්න ඕන සංවරව ඇඳ පැළඳගෙන යන්න. ඉතින් ඒ මිනිස්සු තමන්ගේ කාර්‍ය ඉටු කරද්දී බෞද්ධයෙක් විදියට තමන් දැන ගන්න ඕන අඳින්න ඕන කොහොමද කියල. ධාතු ප්‍රදර්ශනය කරාට කාටවත් ඇඳුම් අන්දන්න තවත් කෙනෙකුට බැහැනෙ. අනිත් එක අපිත් දැක්ක එතන නිකන් ධාතු තැන්පත් කරලා නැහැ හාමුදුරුවරු දෙනමක් එතන භාරව ඉන්නවා.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,510
    5,942
    113
    nathi deyak nah thopita.. sirasa nathnam oka balanna minissunta wath bah... meka ne othana ena minissunta andinna ona monada kiyana eka sirasa pali nah ne.. eka minissu dana ganna ona ne..

    katawath kadey yanawa neme.. adu tharamey meka daala nathi godak kattiiyata balanna wath awasthawak uda wenawa.. ey gana honda kiyanne nah umbala .. ane ammapa..

    umbala honda deyak agaya karanna danne nah.. umbala ta una oke aithi karaya bawda neme nisa.. .. mama danne nah umbala ge hith mona wage da iyala.. honda deyak agaya karanna danne nah.. yaha path kriyawak hondai kiyanna asa nah..

    habai tv chanel serama karanne marketing ma thama.. koheth ma kiwwoth vesak ,naththala serama nikan ma market ekak wage.. .ane manda..
     
    • Like
    Reactions: TwoTone

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මෙහෙම කිව්වට තරහ වෙන්න එපා පන්සලකට උනත් යද්දී බෞද්ධයෙක් විදියට දැනගන්න ඕන සංවරව ඇඳ පැළඳගෙන යන්න. ඉතින් ඒ මිනිස්සු තමන්ගේ කාර්‍ය ඉටු කරද්දී බෞද්ධයෙක් විදියට තමන් දැන ගන්න ඕන අඳින්න ඕන කොහොමද කියල. ධාතු ප්‍රදර්ශනය කරාට කාටවත් ඇඳුම් අන්දන්න තවත් කෙනෙකුට බැහැනෙ. අනිත් එක අපිත් දැක්ක එතන නිකන් ධාතු තැන්පත් කරලා නැහැ හාමුදුරුවරු දෙනමක් එතන භාරව ඉන්නවා.

    උබ දන්නවද දළදා මාලිගාවට යද්දිත් හොදට ඇඟ වැහෙන්න ඇදුම් අන්දලා යවන්නේ කියලා. සිරස උන්ට ඇත්තටම බුද්ධාගමට ගෞරවයක් තියෙනවා නම් ඒ දේටත් පිළියමක් යොදන්න තිබුනා. වැඩක් කරනවා නම් ඒ විදියට කරන්න ඕනා. ඕනාවට එපාවට, අපි කලා කියලා පෙන්නන්න කරලා වැඩක් නෑ..
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,510
    5,942
    113
    උබ දන්නවද දළදා මාලිගාවට යද්දිත් හොදට ඇඟ වැහෙන්න ඇදුම් අන්දලා යවන්නේ කියලා. සිරස උන්ට ඇත්තටම බුද්ධාගමට ගෞරවයක් තියෙනවා නම් ඒ දේටත් පිළියමක් යොදන්න තිබුනා. වැඩක් කරනවා නම් ඒ විදියට කරන්න ඕනා. ඕනාවට එපාවට, අපි කලා කියලා පෙන්නන්න කරලා වැඩක් නෑ..

    meka ne... pansal yana bawdayek.. hari bawdayek..anda gena ona anduma dannawa ne.. posh colombo kattiya owa danne nathu unta sirasa okata palida.. kawruth enne dathun wahansey balanna.. ey ena minissuwa harawala yawan eka harida. godaak minissu enawa polime. ethakota oka practical nah ne..

    umba mokenda ban hithanne .. podak practicle wisandumak diyanko....othanta dathun wahanse witharak neme balanna enne. othanta dansal, wesak kudu ewwa mewwa seram balanna ne enne..

    podak practicle wa hithanna.. yamak kiyaddi anthawadiyek wage hama chuti detama waradi pennanne nathuwa.. yahapath deta garu karanna..mey vesak dine di wath umbage hitha hadewa kiyala mama prarthana karnawa..
     
    hari ban.eka eka un enawa thamai. eth poddak hari daneemak thiyenna ona neda? ee wage dewal machn feel wenna ona. api kiyanne bokkenma enna ona kiyala. anna e wage..awlak na. mata sirasath ekka tharahak na ( thamath balanne sirasa :P ) ee wage dewal danenawa nam godak dewal thawa wenas wenna tibuna
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    උබ දන්නවද දළදා මාලිගාවට යද්දිත් හොදට ඇඟ වැහෙන්න ඇදුම් අන්දලා යවන්නේ කියලා. සිරස උන්ට ඇත්තටම බුද්ධාගමට ගෞරවයක් තියෙනවා නම් ඒ දේටත් පිළියමක් යොදන්න තිබුනා. වැඩක් කරනවා නම් ඒ විදියට කරන්න ඕනා. ඕනාවට එපාවට, අපි කලා කියලා පෙන්නන්න කරලා වැඩක් නෑ..

    ඔව් දලදාමලිගාවට යද්දී එහෙම කරන්නේ අපේ බෞද්ධයෝ ඒ තරමට පිරිහිලා හින්දයි. පන්සලකට යද්දී ඇඳුමක් ඇඳන් යන්න දන්නෙ නැති බෞද්ධකමෙන් වැඩක් තියේද බං, කවුරුත් කරන්නේ මාකටින් තමයි. වැඩිය ඕන නෑ පෝය දවසට යන ධර්ම සාකච්චා වලටම චැනල් වලින් කොච්චර පොරයක් තියේද?? ඉස්සරලම හිට් උනේ යොවුන් සිතට දහම් සිසිල කියන රූපවාහිනියේ එක, දැන් ස්වර්ණවාහිනියේ එකක්. චැනල් අතර පොරයක් තිබ්බත් මිනිස්සුන්ට වෙන්නෙ ඒකෙන් සෙතක් නම් හොඳක් නම් ඒකෙ වැරද්දක් නෑ. හොඳ දේට තරඟයක් තිබුනට ප්‍රශ්නයක් නෑ. නරක දේට වැරදි දේට ඔය තරන්ගේ තිබුනොත් තමයි ප්‍රශ්නේ.

    අඩු ගානේ ඕක පෙන්නපු නිසා නොදැකපු මිනිස්සු කීදෙනෙක් ධාතු වන්දනා කරගත්තද? දන්සල් වලින් කාල බීල, කෑල්ලක් දෙකක් බලන්න කියල ජොලියක් ෆන් එකක් ගන්න කියල එලියට බහින එවුන්ගේ සරුවාන්ගෙම පිරුවට ඔතල යැවුවත් උන්ගේ හිත පිරිසිදු නෑ, එහෙම එවුන් කහ වතුරෙන් නාවල යැවුවත් වැඩක් නෑ බං.

    ඔතන ධාතු පෙන්වන්න කොච්චර වියදමක් දරනවද, කීදෙනෙක් ඕක පිටි පස්සේ ඔය වෙනුවෙන් මහන්සි වෙනවද කියන එක හිතන්න.අපි හැමෝම අපට වෙන්න ඕන යුතුකම් ගැන කතා කරනවා මිසක් අපෙන් වෙන්න ඕන යුතුකම් ගැන කතා කරන්නේ නෑ.
     
    • Like
    Reactions: Rovin

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,510
    5,942
    113

    hari ban.eka eka un enawa thamai. eth poddak hari daneemak thiyenna ona neda? ee wage dewal machn feel wenna ona. api kiyanne bokkenma enna ona kiyala. anna e wage..awlak na. mata sirasath ekka tharahak na ( thamath balanne sirasa :P ) ee wage dewal danenawa nam godak dewal thawa wenas wenna tibuna

    sirasey unta habai news wala kiyanna thiba , dathun wahanse balanna enawa nam sudu adnduin enna kiyala.. meka ne ban.. dan kattiya dathun wahanse witharak neme ne balanna enne. watey pite kudth bala la.. dansal 3 4 kala.. enna ne yanne.. ehema ena kattiya andum gana hithuwoth thama pudumey