Sirasa TV karayo Wesak uthsawaya wikunai ko apey Bauddayo?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    True

    Nilushi nangi

    good post..

    Aththatama kanagatu dayakai...wesak balana eka,enjoy karana eka prasnayak newei..eth Aduganey wesak dawasewath minissunta panasalaka sil aran banak bhavanawak karagena inna denna tibba..Wenada hama poyatama sil ganna upasaka ammala meda sarey Sirasa wesak kalape add dakala..ekata enna porey sil pattaka dala...Sirasa wesak kalapeta enna bus dala tibba ratey hama tenama eda..

    Wesak kalapa dana eke warada newei kiyanne..Ewa Amisa pujawal..bauddayan unama Amisayata amatharawa Prathipaththi puja karanna oni..sil aran bana bhavana karanna oni..waradi walin pas paw walin eth wenna oni adugane wesak poya day ekewath...

    Tv ayata tibbe 5 wenida udenma polim gahila sil gannathuwa enna kiyanna newei..6wenida edan wath mewata enna kiyanna..Anika meka nikan Carnival ekak wage...bauddayange wesak ekakda nathnam wena agamaka show ekakda kiyala hitenawa..

    Api Dalada hamuduruwo wadinna yanne nane adaniruwathin..anika bageta wadinne na ne..tata dan naha...

    Sariyuth-Mugalan rahathan wahenselage dathun wahanselatat gawrawa karanna oni..Beach party enawa wage ena ayya TV eken pennuwa..mewa dakina anik agam wala aya apata kela gahai neda..ubalage gahanu wesaganan wage neda wandanawe giye kiyala....Sirasa tv eka hodata lankarala epennuwage mewage asanwara aya dathu wadinna awith..ai ehema highlight karala pennuwe...menna bauddayange tharama balaganilla kiyanawa wage neda

    Wena agamakata mehema apahasa kalanam ayala hoda padamak ugannala...Sinhala bauddayanta kisi personality ekak naha kondak naha...Dambulle palliye case ekedi muslim aya ayalata asadaranayak una kiyala Nagenahira palathey silaluma kada wahuwa harthal karala eka wage ekathu wela...namuth sinhala bauddaya deena kondak nathi aya wela ada...adugane wesak dawase wath buddagamata apahasa karanna epa..bauddayanwa gonata andanna epa..darmaya wikunan kanna epa kiyanna apiata personality ekak tiyena hamuduru waru nahane...
    Aney apitath ara muslim ayata wage nirbeetha kodak tiyena maulavithumanla wage agamika nayakayo hiyiyanam...adumagane eka hamuduru kenek hitiyanam...
    Aney apita ara Cardinal Malcum Ranjith thuma wage sinhayek wage nirbeetha kelin ekama eka hamuduru namak hityanam...

    Apey hamuduru waru ekkenekta ekkenek naha..eka eka unnansey eka eka jathiye darmaya kiya denawa..Ai e..Ayala athara MEdia wala place ganna tiyena tharagaya nisa...KAwda me tharagaya athi kaley..Media
    Ada political wagema religion wala control ekath media athata aran..

    LAnkawe godak aya anik agam wala ayata garahanawa..baninawa..elakiri eketh godak thread tiyenawa eka eka agam wala ayata banala apahasa karala...thaman veeduru gewal wala edagena anuta gal gahanawa wage meka..Api anik agama wala ayata baninna essella apey baudda gahanu wanachara widihata bauddagamika place walata ena eka walakwanna taran wath shakthiyak nane...Adugane pansalaka board ekak wath tiyenawada sanawara adumen enna kiyala wath naha...

    Anik agam wala ayage kunu hoyanna essella mewa hadaganna,,,nathnam tawa awrudu 5 kin wesak kiyala..saththunge mas Barbeq karala kana..wisky bandy bona festiwal ekak wenawa sure..
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔව් දලදාමලිගාවට යද්දී එහෙම කරන්නේ අපේ බෞද්ධයෝ ඒ තරමට පිරිහිලා හින්දයි. පන්සලකට යද්දී ඇඳුමක් ඇඳන් යන්න දන්නෙ නැති බෞද්ධකමෙන් වැඩක් තියේද බං, කවුරුත් කරන්නේ මාකටින් තමයි. වැඩිය ඕන නෑ පෝය දවසට යන ධර්ම සාකච්චා වලටම චැනල් වලින් කොච්චර පොරයක් තියේද?? ඉස්සරලම හිට් උනේ යොවුන් සිතට දහම් සිසිල කියන රූපවාහිනියේ එක, දැන් ස්වර්ණවාහිනියේ එකක්. චැනල් අතර පොරයක් තිබ්බත් මිනිස්සුන්ට වෙන්නෙ ඒකෙන් සෙතක් නම් හොඳක් නම් ඒකෙ වැරද්දක් නෑ. හොඳ දේට තරඟයක් තිබුනට ප්‍රශ්නයක් නෑ. නරක දේට වැරදි දේට ඔය තරන්ගේ තිබුනොත් තමයි ප්‍රශ්නේ.

    අඩු ගානේ ඕක පෙන්නපු නිසා නොදැකපු මිනිස්සු කීදෙනෙක් ධාතු වන්දනා කරගත්තද? දන්සල් වලින් කාල බීල, කෑල්ලක් දෙකක් බලන්න කියල ජොලියක් ෆන් එකක් ගන්න කියල එලියට බහින එවුන්ගේ සරුවාන්ගෙම පිරුවට ඔතල යැවුවත් උන්ගේ හිත පිරිසිදු නෑ, එහෙම එවුන් කහ වතුරෙන් නාවල යැවුවත් වැඩක් නෑ බං.

    ඔතන ධාතු පෙන්වන්න කොච්චර වියදමක් දරනවද, කීදෙනෙක් ඕක පිටි පස්සේ ඔය වෙනුවෙන් මහන්සි වෙනවද කියන එක හිතන්න.අපි හැමෝම අපට වෙන්න ඕන යුතුකම් ගැන කතා කරනවා මිසක් අපෙන් වෙන්න ඕන යුතුකම් ගැන කතා කරන්නේ නෑ.
    :yes:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ITN

    m2.jpg
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    හොඳ දෙයක් අගය කරන්න පුරුදු වෙයන් බං. ඔතනට එන උන් අඳින විදියට සිරස පලිද? ඔහොම එකක් රූපවාහිනියෙන් කරානම් හෙලුවෙන් මිනිස්සු වඳින්න ආවත් උඹල මුකුත් කියන්නෙ නෑ.

    සිරාවටම අර කලින් කෙනෙක් කියලා තිබ්බා වගෙ උඹලට උණ ඕකෙ අයිතිකාරයා බෞද්ධ නොවෙන නිසා.