Sirasa TV VS Derana TV වලියක්

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    පුබුදු රත්නායක

    hqdefault.jpg


    saranga_pubudu001**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.jpg


    Pubudu+Rathnayake+www.srilankangirls.tk+(6).jpg

    meya hodai nennam! :yes:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සිරස, ලංකාවේ දේශපාලනයේ තීරක බලය අත්කර ගැනීමට කරන කූට උපක්‍රම වලක්කමු. මුං හැම පක්ෂයටම උන්ගේ ගොට්ටෝ දානවා. ඡන්දෙන් පස්සේ වෙන වෙන පක්ෂ වලින් පාර්ලිමේන්තු ආවත් මුං එකතුවෙන්නේ මහරාජගේ ඕන එපා කම් කරන්න. මේක ඊලඟ පාර්ලිමේන්තු ඡන්දෙදි වැඩි වෙයි.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    balannako anthima tika wede therei

    මෙන්න බඩු, සූරියබන්ඩාරයා නාගෙන නේද? ගොං ආතල් එකක්නෙ ගන්න ගිහින් තියෙන්නෙ. වැඩේ ගූ කරගෙන.

    කලින් දවසේ සිරස news වලින් මුලු scene එකම පැහැදිලිව කිවවනෙ. මොන ලබ්බක්ද මේ අයේ කරන්න ගිහින් තියෙන්නෙ. ඉල්ලන් කනවා කියන්නෙ මේවට තමයි.

    රනිලට ගහපු මඩ වල විපාක. :lol::lol:
    :P:P
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,872
    113
    Dubai
    සිරසෙ නම් කොහොමත් පඩ ශො එක වැඩී.. මේව දැක්කාම හිරු එකට අවුරුදු වගේ ඇති
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    සිරසෙ නම් කොහොමත් පඩ ශො එක වැඩී.. මේව දැක්කාම හිරු එකට අවුරුදු වගේ ඇති

    හිරු කාරයත් මොකක්ද් කිව්වා නේද බන් අර බලෙන් වැටක් ගහන්න ආවා කියලා.
     

    acatta

    Member
    Feb 19, 2011
    83
    7
    0
    Originally Posted by The Blacklist View Post

    කැමරා ගන්න ඕනේ නෑ නේ බන්.. මගෙ ගෙදර ඇතුලට ඇතුලට ඇවිත් මගේ තරහකාරයෙක් අනවසරයෙන් විඩියෝ කරනව, ෆොටෝ ගන්නව
    එතකොට උබ පොලීසියට කියල, තමන්ගේ ගෙදර වීඩියෝ කල ටේප් ටික තිය ගන්න මිසක් අරන් යන්න දෙන්නේ නෑ නේ. ඊට පස්සේ කැමරා ටික අරන් යන්න කියනවා මිසක්

    මම නම් කිව්වෙ මම කරන දේ.. තමන්ගේ ගෙදර විඩියො කරලා යනකම් ඉන්නවද??

    අනික සිරස තමන්ගේ වෙබ් සයිට් එකේ (නිවස්1ස්ට්) දාපු බ්‍රේකින් නිව්ස් ටික හිටන් දැන් අයින් කරලා. දැන් ඒ ලින්ක් වලට ගියහම එන්නේ 404 එරර් මැසේජ් එකක් . ඒවිතරක් නෙමෙයි බ්‍රේකින් නිවුස් දැම්ම යූටිබ් වීඩියෝවත් අයින් කරලා.(https://www.youtube.com/watch?v=lrv2h2v_hTQ)
    ඔහොම අයින් කරන්න ඔනේ කමක් නෑ තමන් අවසරයක් ඇතුව රූගත කලා නම් පෞද්ගලික ඉඩමක්.