Sirasa TV VS Derana TV වලියක්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    :lol::lol::lol::lol:


    සිරස හිරුට ගහනවා
    දෙරණ සිරසට ගහනවා
    හිරු සිරසට ගහනවා
    සිරස රනිල්ට ගහනවා
    දෙරණ මහින්දට දෙනවා
    සිරස දෙරණට ගහනවා
    හිරු තිලංගගේ බුකිවලට ගහනවා
    සිරස කුඩු දුමියගෙ කුඩුවලට ගහනවා
    හිරු රනිල්ට දෙනවා
    සිරසෙ ඉඩම උන්ගෙ කියලා මුලු දවසෙම BREAKING NEWS
    සිරස රකින්න ජවිපෙයි හෙළ උරුමයයි පෙරට
    උන්ගෙ කථා සිරසෙ දවස පුරා
    ආසවකටවත් සිරසෙ පුවත් වල රනිල් නෑ
    සිරස දවස කියල වැඩසටහනක උන්ම ටෙලි නාට්‍ය පෙන්වනවා
    සටන කියලා මල ඉලව්වෙ සුරංගයි රංගයයි මන්ධ බුද්ධිකභාවය පෙන්වනවා.
    ඒක කරන චන්දනයි අශෝකයි අපි ජනතාවගේ පැත්තෙ කියනවා
    රාජිතගේ ගොන් ටෝක්ස් සිරසෙ ප්‍රධාන පුවත් වෙනවා
    කාට හරි පඩයක් ගියත් සිරසෙ Breaking News වැටෙනවා
    හිරු කුඩු නොපෙනෙ සියල්ල පෙනේ
    දෙරණ මහින්ද අගමැති කරන සටනේ
    සිරස කට්ටිය කොටවා ඔවුන්ගෙ ව්‍යාපාර සරු කර ගැනීමේ සටනේ
    සිරස පුවත්වල සජිතුයි බුද්ධිකයි මරික්කාරුයි සුසිලුයි සුසාරයි වරදින්නෙම නෑ
    සිරසෙ ප්‍රසිද්ධියක් දෙන උන් සිරස රකිනවා.සිරස උන්ව රකිනවා.

    මොනාද යකො මේ පෞද්ගලික නාළිකා.
    ඇත්තටම දැන් ජාතික රූපවාහිනියයි ස්වාධීන රූපවාහිනියයි මුන්ට වඩා ස්වාධීනයි.සමබරයි.


    :lol::lol::lol::lol:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    රෙද්දේ යාපලානේ මාද්‍ය සදාචාරය පේනවා නේද
    මේකේ ඉන්නවා එකෙක් මයිත්‍රී රෙනකොට කට අල්ලලා බෙට්ට ලොවන එකෙක් ..... පොර හුමිටි තියනව විතරයි කට උත්තර නැ . හික් හික්
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    පුබුදු රත්නායක

    hqdefault.jpg


    saranga_pubudu001**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.jpg


    Pubudu+Rathnayake+www.srilankangirls.tk+(6).jpg
    1526327_10202615944461318_1532422987_n.jpg


    3774_4981667740994_1385840568_n.jpg


    1150824_10201681726546454_943641418_n.jpg


    10269386_1507415896145363_5511784591063764923_n.jpg


    10300696_10203332348965016_5343127725648410358_n.jpg


    1236027_10203307561785352_4915476272950903616_n.jpg


    large_saranga-pubudu-preshoot-hiru-gossip-04.jpg


    large_saranga-pubudu-preshoot-hiru-gossip-11.jpg


    large_saranga-pubudu-preshoot-hiru-gossip-20.jpg


    large_saranga-pubudu-preshoot-hiru-gossip-30.jpg


    large_saranga-pubudu-preshoot-hiru-gossip-36.jpg


    large_saranga-pubudu-preshoot-hiru-gossip-43.jpg




    http://gossip.hirufm.lk/gallery-album-144-saranga-pubudu-preshoot.html

    http://gossip.hirufm.lk/gallery-album-149-saranga-pubudu-wedding.html

    https://www.facebook.com/amila.prab...0203307549465044.1073741857.1099459155&type=1

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: tharakato

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    මෙන්න බඩු, සූරියබන්ඩාරයා නාගෙන නේද? ගොං ආතල් එකක්නෙ ගන්න ගිහින් තියෙන්නෙ. වැඩේ ගූ කරගෙන.

    කලින් දවසේ සිරස news වලින් මුලු scene එකම පැහැදිලිව කිවවනෙ. මොන ලබ්බක්ද මේ අයේ කරන්න ගිහින් තියෙන්නෙ. ඉල්ලන් කනවා කියන්නෙ මේවට තමයි.

    රනිලට ගහපු මඩ වල විපාක. :lol::lol:
    :P:P

    :rofl:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    දෙරනත් චා කරගෙන වැඩේ..
    https://www.facebook.com/video.php?v=564274213715689

    :rolleyes::rolleyes: මට කියනවද මොකක්ද වැරැද්ද කියල කරුනාකරලා?:confused::confused:
    එපොයිමන්ට් එකෙක්වත් කිසිම දැනුවත් කිරීමක්වත් නැතුව දෙරණ ඇතුලට ඇවිත් හොරෙන් වීඩියෝ කරන එක??:confused::confused: පෞද්ගලික ඉඩමක්


    මට නොතේරෙන දෙයක් එහෙම තියනවද ලංකාවේ, තමන්ගේ ඉඩමට/ දේපල වලට ඇවිත් තමන්ට හොරෙන් ඔක්කොම වීඩියෝ කරගෙන යන්න පුලුවන් කියල නීතියක් වත් තියන්වද කියල:confused::confused:මොකක්ද එහෙම කරන්න සිරසට තියන අයිතිය? ඔතෙන දෙරන අය කියන්නේ එපොයිමට් එකක් දාගෙන ඇවිත් වොයිස් කට් එකක් ගන්න කියල නේ.. එහෙම එපොයිමන්ට් එකක් ගන්න කියල කියන එකත් වැරැද්දක් ද??:confused::confused:

    :confused:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අනේ මන්ද බන්.. මුන් එකෙක් වත් සම්පුර්ණයෙන් සීන් කෝන් එක දාන් නැහැනෙ. තමුන්ට වාසි ටික විතරයි දාන්නේ.
    uba deranath chaa karagena wade kiwwe , mokak padanam karagenada?:confused::confused:

    එපොයිමන්ට් එකක් දාල එන්න කියන එකත් වැරැද්දක්, චොර වැඩක් උනේ කවද ඉදලද??:confused::confused::confused:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,864
    6,497
    113
    ගග අද්දර
    uba deranath chaa karagena wade kiwwe , mokak padanam karagenada?:confused::confused:

    එපොයිමන්ට් එකක් දාල එන්න කියන එකත් වැරැද්දක්, චොර වැඩක් උනේ කවද ඉදලද??:confused::confused::confused:

    video eke yatin dla tiyanwa visual submitted by concerned derana staff kiyala. aan ekayi ehema kiwwe. nethuwa mata sirawath deranwath harida kiyana eka wedak na bn.
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,864
    6,497
    113
    ගග අද්දර
    concerned derana staff kiyala dal thyn eke theruma mkkd?

    me sidiiya pilibada selakillak dakwana derana karyamandalaya kiyala man hithuwe.
    e wagema oya footage eka deranen pennuwe ne. video eka wenama eliyata demme. e nisa man hituwa oke derana nopennapu petta gena kiyanna oni una staff eke kenek meka demma kiyala. thats all.. :lol: