



සිරස හිරුට ගහනවා
දෙරණ සිරසට ගහනවා
හිරු සිරසට ගහනවා
සිරස රනිල්ට ගහනවා
දෙරණ මහින්දට දෙනවා
සිරස දෙරණට ගහනවා
හිරු තිලංගගේ බුකිවලට ගහනවා
සිරස කුඩු දුමියගෙ කුඩුවලට ගහනවා
හිරු රනිල්ට දෙනවා
සිරසෙ ඉඩම උන්ගෙ කියලා මුලු දවසෙම BREAKING NEWS
සිරස රකින්න ජවිපෙයි හෙළ උරුමයයි පෙරට
උන්ගෙ කථා සිරසෙ දවස පුරා
ආසවකටවත් සිරසෙ පුවත් වල රනිල් නෑ
සිරස දවස කියල වැඩසටහනක උන්ම ටෙලි නාට්‍ය පෙන්වනවා
සටන කියලා මල ඉලව්වෙ සුරංගයි රංගයයි මන්ධ බුද්ධිකභාවය පෙන්වනවා.
ඒක කරන චන්දනයි අශෝකයි අපි ජනතාවගේ පැත්තෙ කියනවා
රාජිතගේ ගොන් ටෝක්ස් සිරසෙ ප්‍රධාන පුවත් වෙනවා
කාට හරි පඩයක් ගියත් සිරසෙ Breaking News වැටෙනවා
හිරු කුඩු නොපෙනෙ සියල්ල පෙනේ
දෙරණ මහින්ද අගමැති කරන සටනේ
සිරස කට්ටිය කොටවා ඔවුන්ගෙ ව්‍යාපාර සරු කර ගැනීමේ සටනේ
සිරස පුවත්වල සජිතුයි බුද්ධිකයි මරික්කාරුයි සුසිලුයි සුසාරයි වරදින්නෙම නෑ
සිරසෙ ප්‍රසිද්ධියක් දෙන උන් සිරස රකිනවා.සිරස උන්ව රකිනවා.
මොනාද යකො මේ පෞද්ගලික නාළිකා.
ඇත්තටම දැන් ජාතික රූපවාහිනියයි ස්වාධීන රූපවාහිනියයි මුන්ට වඩා ස්වාධීනයි.සමබරයි.








