TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    unp eka thani anduwak heduwoth
    aniwaryenma mahindataya kela wenawa supiriyata

    Pissuda bn eka wenakan mahindath balan aththe. Pitin sadda demmata. Un eelanga awurudu dekath aniwaryen anagannawa mokada unge prathipahtthiya lankawata gelapenne na un eka wenas karaganneth na padaththala kamata. A nisa awurudu dekakata passe kujeetha welama indhiwi. Gotata thawa chance!.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    නිව්ස් කියන්නෙ චැනල් එකක හදවත වගේ.
    මොන වැදගත් දෙයක් තිබුණත් නිව්ස් ටයිම් එක ඒවට යොදන්නෙ නැහැ.
    ඒත් මට මතකයි පහු ගිය දවසක සිරස නිව්ස් අතරතුර එකෙක් මැදට පැනල රනිල්ට බැනගෙන බැනගෙන යනව.
    දේශපා.නය පැත්තෙන් මුන්ගෙ මාධ්‍ය සදාචාරය අන්තිමයි.

    ඒත් හදිසි ආපදාවලදි මුන් කැපවීමෙන් වැඩ කරනව.

    හදිසි ආපදා වලදි මුන් මිනිස්සුන්ගේ හිත දිනා ගන්නවා සල්ලි විසි කරලා.ඊට පස්සේ උන්ට බලයක් ලැබෙනවා මිනිස්සු අතරේ.
    උන්ගේ පෞද්ගලික වාසි වලට ඒ බලය යොදාගන්නවා.
    උන් තමයි දැන් රට පාලනය කරන්නේ.
    මට දැන් නම් හිතෙනවා මුන් මුල ඉඳලම ප්ලැන් කරේ unp එක පරද්දල සජිත් නායකයා කරලා තනි unp ආණ්ඩුවක් හදන්නද කියල.එච්චර කපටි මුන් :rolleyes: