Freak88 නංගි.......අළුත් වැඩක් කරපු නාලිකාවක් තමා සිරස............
එත් හෙමින් සිරුවේ අපේ එවුන්ගේ.......ඉතිරි වෙලා තිබ්බ පුංචි සිරසටත් වැඩේ දුන්නෙත් උන් තමා.........
රන් දෙපැය Market කරලා තමා කට්ටිය වැඩේට SET උනේ.
හොඳට ඉන්න වුන් මැරෙනවා. මැරිච්ච උන්......ආයිත් නැගිටලා එනවා.
දෙමව්පියො දරුවන්ට වඩා තරුණ වෙනවා. ගිනි මද්දහනේ...........සාරි, ටයි කොට් ඔතා ගෙන.........මේකප් නාගෙන.........වෙරය පතුර පතුර ජීවත් වෙන්නේ කොහොමද කියලා රැට ගෙදර ඉන්න මිනිස්සුන්ට පෙන්නලා දෙනවා.
දැන්....අපේ අනික් එවුන් ටිකත් උඩ දාගෙන මෙගා ටෙලිනාටය ගහනවා.
මුල මැද අග වත් හොයා ගන්න බැ.