sirasa_jvp_unp

prabaths

Well-known member
  • Sep 4, 2007
    1,495
    190
    63
    සිරස හොඳයි කිව්වත් වැරදියි
    ජෙප්පො හොඳයි කිව්වත් වැරදියි
    එබැවින් නංගියෙ මල්ලියෙ පවසමි
    දෙන්නම එකයි කියා


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,252
    113
    Kurunegala
    එතොට ජෙප්පෝ රනිල් එක්ක මොන ඩිල් දාලත් කුඩල්ලෝ වගේ ඇගේ එල්ලෙන එනකොට අයින් කරන්නේ නැතිව අගේ එල්ලන් ඉන්න කියන එකද කරන්න කියන්නේ ??



    උඹ යූඑන්පිද? :rolleyes: