sirasa_jvp_unp

dmk695

Member
Dec 4, 2015
550
44
0
පොනිලයාගේ ලොල්ලා ලප කුමාරයාව සිරස එලි පිට දුෂණය කරයි :lol::lol::lol:

හොද වැඩේ සිරසටත් ජෙප්පන්ට කඩේ ගියාට අන්තිමට උන්ගේ කටෙන්ම මාට්ටු :rofl::rofl:

20.45-23.44 අනිවා බලන්න

මහින්ද උපාසකතුමාත් ඉන්නවා :lol::lol:
 
  • Like
Reactions: Molock and Sai_baba

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    JVP එක UNP එකේ වහලෙක් වගේ ඉන්නව දැක්කම විජේවීරට මොනව හිතෙනව ඇත්ද බන්.. :baffled:
    පුලුවන්නම් විජේවීර වලෙන් නැගිටල ඇවිත් අනුර කුමාරයට ගහල යනව.. :lol:
     
    • Like
    Reactions: dmk695

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    sirasa_jvp_unp 01-12-2019 07:43 AM -9 I disapprove

    බලන්න නයනි
    ජාතික *සිගේ පුතෙක්ට රිදිලා
     
    • Like
    Reactions: shadow1

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    JVP එක UNP එකේ වහලෙක් වගේ ඉන්නව දැක්කම විජේවීරට මොනව හිතෙනව ඇත්ද බන්.. :baffled:
    පුලුවන්නම් විජේවීර වලෙන් නැගිටල ඇවිත් අනුර කුමාරයට ගහල යනව.. :lol:

    විජේවීර කියන්නේ කවුද දෝ මේ මට

    Anura.jpg
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    සිරස කඩේ යන්නේ උගේ ලොක්කටනේ? උන්ට මේ රටට ආගමට ජාතියට හෙන ගැහුවත් කමක් නෑ..

    සිරස තේරුම්ගන්න අමාරුයි බන්.. උන්මයි 2015 UNP ආණ්ඩුව ගේන්න වැඩියෙන්ම මහන්සි උනේ.. මතකනෙ MY3 ගෙ පලවෙනි program එක කලෙත් සිරසෙන්.. දැන් උන්ම unp එකට එලව එලව ගහනව.. :)
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    සිරස කඩේ යන්නේ උගේ ලොක්කටනේ? උන්ට මේ රටට ආගමට ජාතියට හෙන ගැහුවත් කමක් නෑ..

    උබට හොදටම රිදෙනවා නේ යුන්පි යට ජෙවිපියට සිරස රිදෙන්න ඇරියාම :lol::lol:

    2014 කොහොද හිටියේ ඔයා කොටි සිරස ලජ්ජනැතිව රනිල්යට මොන්ගලයාට කඩේ යනකොට අනේ අනිච්චන්

    කිලි මහාරාජ අමු හොරා මයිත්‍රී නැට්ටේ එල්ලිලා සජිත්ව ගෙන්න ඉන්නේ ඕකුන් ජෙවිපේ එකට නොමිලේ කඩේ ගියේ දැන් ගහගන්න එකට හරිම සතුටුයි :P:P
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    සිරස කඩේ යන්නේ උගේ ලොක්කටනේ? උන්ට මේ රටට ආගමට ජාතියට හෙන ගැහුවත් කමක් නෑ..
    ඒක සිරසට විතරක් නෙමෙ අනුර ප්‍රමුඛ JVP ඇතුලු 225 ටම අදාලයි.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනූවෙන් එහා ජෙප්පොන්ගේ වීර ක්‍රියා ලිස්ට් එකනේ බන් කියන්නේ.
    ඕක ඉතින් මිනිස්සුන්ට අලුත් දෙයක් නෙවෙයි.
    මම කිරියේ දකින අලුත් ප්‍රවණතාවය තමයි ජෙප්පොන්ට ගහලා මහින්දට එක දීම. මොකද බහුතරයක් මිනිස්සු ජෙප්පොන්ට කැමති නෑ. යූඑන්පියට බැන්නට උන් කොහොමත් කොළ.
    දැන් ජෙප්පො එක්ක මූණට මුණ සටනක්.

    ජෙප්පො බලයේ හිටියෙ නැති නිසා පහුගිය දශකයක සිද්ධි දිහා බැලුවම මහින්ද සහ රනිල් දෙගොල්ලොගෙම ළඟ කුණු කඳු. එයාලව බේරගන්න ෆෝම් උනු හිමිජ්ජො රටේ නැති කතා කියනවා.:lol:
    ජෙප්පොන්ව ප්‍රොමොට් කිරිල්ලක් වෙන්නෙ අන්තිමට.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක සිරසට විතරක් නෙමෙ අනුර ප්‍රමුඛ JVP ඇතුලු 225 ටම අදාලයි.

    අනුර කුමාර කියන්නේ මොකෙක්ද බන්. ආසන 6 යි.
    ලොකු මිනිස්සු 3 දෙනාට 200 ට වැඩ්යි :lol::lol:
     
    රිදුනාද මෙයා
    ජෙප්පොන්ව ප්‍රොමොට් කිරිල්ල බලාගන්න පුළුවන් ඊලග චන්දෙන්:lol::lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    අනුර කුමාර කියන්නේ මොකෙක්ද බන්. ආසන 6 යි.
    ලොකු මිනිස්සු 3 දෙනාට 200 ට වැඩ්යි :lol::lol:
    අනුරගෙ බුද්ධිය රටම දන්නවනෙ බං, "යුද්දෙ ඉවරවුන වෙලාවෙ මහින්ද ජනාධිපති වෙලා හිටිය, එච්චරයි" කිව්ව කෙනානෙ.
    ලොකු මිනිස්සු 3 දෙනා විතරක් නෙමෙයි මුලු පාර්ලිමන්ට් එකම ඔහොම තමා කියලයි කියල තියෙන්නෙ, 225ම කියල දාල තියෙන්නෙ පෙනුනෙ නැද්ද.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රිදුනාද මෙයා
    ජෙප්පොන්ව ප්‍රොමොට් කිරිල්ල බලාගන්න පුළුවන් ඊලග චන්දෙන්:lol::lol:

    ඡන්දෙන් ජෙප්පොන්ට වෙනසක් නෑ.
    හැබැයි උඹලා ජෙප්පොන්ගේ කුණ කනවා බලයේ හිටියේ නැති උන් එක්ක වාදෙට ගිහිල්ලා.

    කොමන් සෙන්ස් :lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අනුරගෙ බුද්ධිය රටම දන්නවනෙ බං, "යුද්දෙ ඉවරවුන වෙලාවෙ මහින්ද ජනාධිපති වෙලා හිටිය, එච්චරයි" කිව්ව කෙනානෙ.
    ලොකු මිනිස්සු 3 දෙනා විතරක් නෙමෙයි මුලු පාර්ලිමන්ට් එකම ඔහොම තමා කියලයි කියල තියෙන්නෙ, 225ම කියල දාල තියෙන්නෙ පෙනුනෙ නැද්ද.

    දැක්කා දැක්කා 225 ම කියලා..
    අනුරගේ නමත් දැක්කා..
    අනුරලාට ඕනෙත් උන්ව ප්‍රධාන බලවේගේ කියලා පෙන්වගන්න.
    තියෙන ඡන්ද රැකගන්නවත්.

    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0

    ඡන්දෙන් ජෙප්පොන්ට වෙනසක් නෑ.
    හැබැයි උඹලා ජෙප්පොන්ගේ කුණ කනවා බලයේ හිටියේ නැති උන් එක්ක වාදෙට ගිහිල්ලා.

    කොමන් සෙන්ස් :lol:

    එතොට ජෙප්පෝ රනිල් එක්ක මොන ඩිල් දාලත් කුඩල්ලෝ වගේ ඇගේ එල්ලෙන එනකොට අයින් කරන්නේ නැතිව අගේ එල්ලන් ඉන්න කියන එකද කරන්න කියන්නේ ??

    මේ වීඩියෝ වලින් සිරස උලුප්පන්න හැදුවේ ජෙවිපේ කියන්නේ යුන්පියේ අනු ශාකාවක් විතරයි කියන එක ? අනුර රනිල්ගේ වහලා කියන එක තහවුරු කරීමක් තමයි සිරස කරන්නේ දෙවැනි වීඩියෝ එක බලපන්
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    දැක්කා දැක්කා 225 ම කියලා..
    අනුරගේ නමත් දැක්කා..
    අනුරලාට ඕනෙත් උන්ව ප්‍රධාන බලවේගේ කියලා පෙන්වගන්න.
    තියෙන ඡන්ද රැකගන්නවත්.

    ඒක ඉතිං අනුරට විතරක් නෙමේ ආණ්ඩු බලය නැති (පොහොට්ටු, TNA & etc) හැම කණ්ඩායමකම අරමුණ තමයි.
    JVP එකට තියෙන ඡන්ද කොහොමත් තියෙනව අර කුරහං සාඨකේ දැක්ක ගමන් කතිරෙ ගහල දාන බයියොයි, අලිය දැක්ක ගමන් ඇරලදාන ටොයියො වගේම වහල්ලු ටිකක් තමා JVP එකට ඡන්දෙ දෙන්නෙත්.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,206
    9,695
    113
    සිරස තේරුම්ගන්න අමාරුයි බන්.. උන්මයි 2015 UNP ආණ්ඩුව ගේන්න වැඩියෙන්ම මහන්සි උනේ.. මතකනෙ MY3 ගෙ පලවෙනි program එක කලෙත් සිරසෙන්.. දැන් උන්ම unp එකට එලව එලව ගහනව.. :)

    mata hithena vidihata sirasa balanne egollangema kenek genna 2025 di hri 30 di hri ! ekata thma me depaththa kanne !
     
    dmk695

    Member
    Dec 4, 2015
    550
    44
    0
    ඒක ඉතිං අනුරට විතරක් නෙමේ ආණ්ඩු බලය නැති (පොහොට්ටු, TNA & etc) හැම කණ්ඩායමකම අරමුණ තමයි.
    JVP එකට තියෙන ඡන්ද කොහොමත් තියෙනව අර කුරහං සාඨකේ දැක්ක ගමන් කතිරෙ ගහල දාන බයියොයි, අලිය දැක්ක ගමන් ඇරලදාන ටොයියො වගේම වහල්ලු ටිකක් තමා JVP එකට ඡන්දෙ දෙන්නෙත්.

    වහල්ලු ටිකටත් දැන් එපා වෙලා තියෙන්නේ මේ ජන්දිපතිවරණේ මෙයාට දාන්න ඊලග ජනදිපතිවරෙන් අරයාට දාන්න එහෙට මෙහෙට මෙහෙට එහෙට

    ජේවීපී ට කවදාවත් ජන්දිපතිවරන්යක් දිනන්න බැහැ , ලංකාවේ ඉස්සරාට ජන්දිපතිවරනයක් දිගට ම තිබ්බොත් එක ජවිපෙ අවමගුල ඉන්න වහල්ලුනටත් එපා වෙනවා අරයට මෙයාට දාන්න කියලා

    රටට කෙලවුනත් කමක් නැහැ මුන් බලන්නේ විදායක අගමැති කෙනෙක් කරලා එන ආණ්ඩුවල තීරණාත්මක සාදකයක් වෙන්න කෙටුම්පත් සම්මත කරනකොට වුන්ගේ වුවමනා එපා කම් ඉටුකරගන්න