Mama Kiwwane Ahanna Epa Kiyala Anth Kena Genaඅපි - මම සහ මම
--- Meka thama pattama kathawa.


ගෑණු ළමයි කරල තියෙන්නෙ වැරැද්දක්.ඒකෙ කිසි තර්කයක් නෑ.ඒත් ඉතින් ඉස්කෝලෙ යන වයසෙ ඉන්න ගැහැණු ළමයි set එකකට එහෙම දඬුවමක් දීම අනුමත කරන්න බෑ.


http://www.elakiri.com/forum/showpost.php?p=11028156&postcount=1134කවුරුත් දන්නවනේ ඉතින් මේ දවස් වල කොළඹ වසරක් පසා පවත්වන Colombo International Book Fair එක ගැන.ඔන්න ඉතින් මාත් දවස් දෙකක්ම ගියා ඕක බලන්න සිකුරදා සහ සෙනසුරදා.දැන් මම කියන්න යන සිද්දිය අයත් වන්නේ සෙනසුරදා දිනයටසෙනසුරාදා ගිය කවුරු හරි ඉන්නව නම් අනිව මතක ඇතිනේ සිද්දිය
දන්නවනේ ඉතින් අපේ ගොඩක් අය ඔය Book ප්‍රදර්ශනයට යන්නේ Books ගන්න අදහස මුදුන්පත් කරගෙනම නෙවෙයිනේ.අපිත් ඉතින් ඒ අදහසින් නෙවෙයි ගියේ ඔන්න ඉතින් සෙනසුරදා මාර සෙනගක් හිටියෙ.සෑහෙන කට්ටක් කන්න උනා ප්‍රදර්ශනයට ඇතුල් වෙන්න.හෙනම ගේමක් දීලා කොහොමින් කොහොමින් හරි අවා සිරිමාවෝ සම්මන්ත්රණ ශලාව පැත්තට.ඔන්න ඉතින් එතන එක හුටපටයයි කොල්ලො වගයක් හූ කියනවා මොකද්ද ජරමරේ.අසාමාන්‍ය සිද්දියක් යනව වගෙයි කියල මටයි මාත් එක්ක ගිය අනිත් කෙනාටයි තේරුණා(දැන් අහන්න එපා කවුද අනිත් කෙනා කියලා)ඔන්න ඉතින් සීන් එක විපරම් කරල බැලිද්දිනෙ තේරුණේ.
සිරිමාවෝ සම්මන්ත්රණ Hall එකේ Lobby එකේ තිබුණ සම්පත් බැංකුවෙ ජංගම ශාඛාවක් පිහිටවල ප්‍රදර්ශනයට සමගාමීව.ඔතන ඉතින් පොලීසියෙන් ඉන්නව ඔන්න හතර පස් දෙනෙක්.අපි ඉන්න හරියට පේනවා.අපි හිතුවෙ පොලීසියේ මොකක් හරි පෙන්නනව කියලා.අපිත් ඉතින් සෙනග අතරින් විපරම් කරල බලපි.ඇස්වහක් කටවහක් නෑ දැකපු සීන් එකෙන් මට මතක් උනේ අරයව.මම ඒත් බැලුව මේ එයාමද කියල.නෑ නෑ මගේ ඇස් වලට වැරදුනේ නෑ මේ එයා නම් නෙවෙයි.ඒ උනාට එයාගේ වර්ගෙ දෙන්නෙක්ම හිටිය නිකන්ද එයා වගේම දණ ගහගෙන සෙල්ලම් නෑ බෑග් දෙකකුත් ඔලුව උඩ තියාගෙන පාසල් නිල ඇදුම පිටින් කෙල්ලො දෙන්නෙක්.මලහත්තුලවුව දෙක කිව්වලු
දැන් තමයි තේරුණේ ම්කද මේ කොල්ලො හූ තියන්නෙ අඩි පලන්නෙ කියල නංගිල දෙන්නෙක් මාට්ටු වෙලානේ.නිකන්ද සිරිමාවෝ කෙල්ලො දෙන්නෙක් සිරිමාවෝ එකේදීම මෙහෙම චාටර් වෙනව දැක්කමයි.අපිතත් ඉතින් නිකන් ඉන්න බැරුවට හොයල බැලුව මොකද්ද මේ සිද්දිය කියල.කියන්න අමතක උනානේ එක දනගහගෙන හිටපු නංගි කෙනෙක් අපේ එලකිරි සමාජිකයෙකුට ජාව ජිව සබදකමක් තියෙනව කියලත්,ඒවෙලාවේ දැනගන්න ලැබුණ.
සිරාවටම ඔගොල්ලන්ට හිතන්න පුළුවන්ද මොකටද මේ නංගිලා මෙහෙම පොලීසිය ඉස්සරහ දණගස්සල තියන්න ඇත්තෙ කියලා
එදා ගියපු අය මේ සිද්දිය අනිව දකින්න ඇතිනෙ පැයක්ම දණගහල තිබ්බ ඔන්න සවස 3 නේ කනිසමේ ඉදලමලු.සම්පූර්ණ විස්තරය දන්නව %^&** තියාගෙන ඉන්න මම කියන කම්
___________________________________________
අරය-උදෙල් ඔඩාරී
අරයගේ වර්ගෙ - ගෑණු වර්ගෙ
අපි - මම සහ මම
එලකිරි සමාජිකයා - හෝටල් කර්මාන්තය හා සම්බන්ද අයෙක්
හේතුව දන්නව නම් - කියන්න බලන්න
set ekatama newei books gattha kello dennata only anith un hitiya assakata wela un mattu neගෑණු ළමයි කරල තියෙන්නෙ වැරැද්දක්.ඒකෙ කිසි තර්කයක් නෑ.ඒත් ඉතින් ඉස්කෝලෙ යන වයසෙ ඉන්න ගැහැණු ළමයි set එකකට එහෙම දඬුවමක් දීම අනුමත කරන්න බෑ.


එලකිරි එකේ නීතියක් කියල එකක් තිබුණා මාත් ඉස්සර දැක්ක එහෙම එකක් තියෙනවා ඒක හැමෝම අකුරට පිළිපදිනවා ඒත් ඉතින් මේ වගේ ජාතියක් ජන්මයක් නැති මිනිස්සු කීප දෙනෙක් නිසා ඔය කියන නීතිය වල් වැදුන එක ගැන අහන්න දෙයක් නෑ.ඒක ඉතින් අවවාදයකින් තර්ජනයකින් යටපත් කරල තියන්න උස්සහ ගැනීමත් අර කියනව වගේ කැළණි පාලම යටින් පොල් ලෙල්ලෙක් පාවෙනව වගේ තමයි
සමහර විට මේ මිනිස්සුන්ට මෙහෙම වෙන්න ඇත්තේ හිත ගොඩක් රිදුනම නැත්නම් මානසික ආතතිය එසේත් නැත්නම් පවුල් පසුබිම ගොඩක් මුහුදු බඩ ජනතාව මේ වගේ වදන් විලාසයක් භාවිත කරනවා,ඒත් හැමෝම එහෙම නෑ මොකද වර්ථමානය වෙන කොට ඒ අය උනත් දන්නව යම් තැනකට ගැලපෙන විදියට කොහොමද හැසිරෙන්නේ කියලා,ඒත් ඉතින් උපතින්ම පෙලෙන අය ඒක දන්නෙ නෑ නේ


Toppi Daganna Epa Banhttp://www.elakiri.com/forum/showpost.php?p=11028156&postcount=1134
ඔයා ඔක වෙන තැනක මෙහෙම කිව්වා නේ? එලකිරි සමාජිකයෙකුත් සම්බන්ද කතාවක්.
නිකන් බොරු කතා පතුරවලා ගොං ආතල් ගන්න ඒපා.
- රෙප්



බබා පොන්ස් දාන ත්‍රෙඩ් මම නොබලා කොහොමද?Toppi Daganna Epa Ban
ubatgath kiyanna thiyenne adalathwayak nethnam thread eka nobala inna

Thread Eke Dapu Post Eka Hodata Balapan
11-12hari baluwa keevasare vage atida?

e mokadda ban e school ekadavi balika ekata mukthuth kiyanna epaaa
11-12
wenna ona macho mama me school eke name ekath ayin karanna beluwe thread eken mona unath paw ne![]()

ඔක්කොම තේරුනා... අර යම් තැනකට ගැලපෙන විදියට කොහොමද හැසිරෙන්නේ කියලා
තමයි දන්නෙ නැත්තෙ...![]()

