Siri Parakum DVDrip

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
සිරි පැරකුම් ෆිල්ම් එකේ DVDrip එක ඕන උන් ඇතුලට වර!

1368005274Siri-Parakum-1.jpg




Director: Somaratne Dissanayake

Actors: Akhila Dhanuddhara, Chandani Senaviratne, Giriraj Kaushalya, Palita Silva, Pramuditha Udaya Kumara, Sachini Ayendra, Senali Fonseka
Producer: Renuka Balasooriya

Release Date: 2013-04-30

Description
සෝමරත්න දිසානායක සහ රේණුකා බාලසූරිය එකමුතුවගේ දඹදෙණි රාජධානියේ විසු දෙවැනි පරාක්‍රමබාහු රජුගේ ළමා කාලයේ සොඳුරු ඉසවු අළලා නිර්මාණය වුණු සිනමා පටය යි, සිරි පැරකුම්.



එළකිරි එකේ එක්තරා මෙම්බර් කෙනෙක්ගෙ පිහිටෙන්
(නම සඳහන් නොකරන්නේ නීතිමය ප්‍රශ්ණ ආවොත් ඔහුට ප්‍රශ්ණ වලට මුහුණ දෙන්නට වේයැයි සිතා) මේ torrent එක අන්තර්ජාලයට බෙදා හැරල තිබ්බ. භාගත කරගත්ත මගේ යුතුකමක් හැටියට හැමෝටම seed කලා පුළුවන් තරම්. තව ඕන අය ඉන්නව නම් භාගත කරගන්න. :yes::yes:



Seeding (49GB and counting)





 

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
සෝමරත්න දිසානායක මහත්තයා ඇවිත් youtube video එකට ඩිස්ලයික් කරලා ගිහින් :( :( . එල එල. ටොරන්ට් එක ඕන අය ගන්නෙ නැතැයි. එපා නම් කියහල්ලා සීඩ් කරන එක නවත්තලා මේක මකලා දාන්න. :yes: :yes:
 

LuckyMe

Member
Aug 24, 2014
288
10
0
සෝමරත්න දිසානායක මහත්තයා ඇවිත් youtube video එකට ඩිස්ලයික් කරලා ගිහින් :( :( . එල එල. ටොරන්ට් එක ඕන අය ගන්නෙ නැතැයි. එපා නම් කියහල්ලා සීඩ් කරන එක නවත්තලා මේක මකලා දාන්න. :yes: :yes:
:baffled: kalabala wennepa...
ubata seedersla ona nam kiyahan mamath sup eka dennam
11.gif
 

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
:baffled: kalabala wennepa...
ubata seedersla ona nam kiyahan mamath sup eka dennam
11.gif

:cool: Ok මචන්.. දැන් ගොඩක් අය මේක බාගෙන ඉවරයිනෙ. තව අයට ඕන නම් කියලා දැම්මෙ. බාන උන්ට කනෙක්ශන් එකේ උපරිම ස්පීඩ් හරි 1MB/s (8Mb/s) වලට වඩා හරි එන්නෙ නෑ නම් මේ ත්‍රේඩ් එකේම කියපල්ලා. එහෙම උනොත් support එකක් දියන්.
11.gif
 

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
oka baluwane dan ahelepola kumarihami balamuda>>

Torrent එකක් හදල සීඩ් කරපන් අනික් උන්ටත් බාගන්න තියෙනව නම් DVDrip එකක්. මම සීඩ් කරන්න සපෝට් එක දෙන්නම් :yes::yes:
 

terminator.101

Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    සිරි පැරකුම් චිත්‍රපටිය කොහෙන් හරි හොයල දීපල්ලකෝ හොඳ කොලිටි එකක්. හොයනවා හොයනවා කොහෙවත් නෑ.