SITAM එකට විරුද්ධව නිදහස් අධ්‍යාපනේ වෙනුවෙන&#

Galbamuna

Junior member
  • Apr 10, 2016
    32
    3
    8
    Pvt Medical Schools කොච්චර පටන් ගත්තත් ඔච්චර තම බන් .උඹලගේ එව්න් එකම baila එක ගහල ඒවා නවත්තනවා .බයට සහ තත්වේ නැති වෙඉ කියල:P:P:P:P. එක තම ඇත්ත ,මේ පාර මහජනයාත් ගොඩක් විරුද්ද නිසා කරගන්න දෙයක් නැ ඔහොම යනකො කව්ද දිනන්නේ බලන්න;););)
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කොච්චර සල්ලි කරයෙක් උනත් පුද්ගලික වෛද්‍ය උපාධියක් අරගෙන ලංකාවට ආවම, එහෙමත් නැත්තන් ලංකාවේ පුද්ගලික වෛද්‍ය උපාධියක් කරලා එකෙන් සමත් උනාම ලංකාවේ වෛද්‍යවරයෙක් විදියට වැඩකරන්න අවශ්‍ය නම් ERPM (ACT 16) කියන පට්ටම අමරු විභාගය අනිවාර්යෙන්ම සමත් කල යුතුයි. ඔය පුද්ගලික විශ්ව විද්‍යාල වලින් එන සමහරුන්ට එක පාරක් දෙපාරක් නෙමෙයි හත් අට වතාවක් ලිව්වත් ඒ විභාගේ සමත් වෙන්න බැහැ.

    දැන් උබලා ඔය උඩදාගෙන දඟලන SAITM එකෙන් වෛද්‍ය උපාධිය ගන්න උසස්පෙල විෂයන් වලට ලකුණු 35 සමඟ ලක්ෂ 120ක් තියෙනවනම්, උපාධිධාරියෙක් විදියට එළියට එන කෙනෙකුට ERPM (ACT 16) කියන විභාගය ලියන්නේ නැතුවම ලංකාවේ වෛද්‍යවරයෙක් විදියට වැඩකරන්න පුළුවන්.

    අවුරුදු 5ක් මිනී කපලා බලලා ඉගෙන ගෙන විභාගය සමත් වෙලා එලියට එන රජයේ වෛද්‍යවරුන් අතිනුත් වැරදිලා රෝගීන්ට ජිවිත අනන්තවත් අහිමිවෙලා තියෙන එකේ, ඔය කිසිම දෙයක් නැතුව ප්ලාස්ටික් කෑලි වලින් ඉගෙන ERPM (ACT 16) කියන විභාගය ලියන්නේ නැතුවම එලියට එන දොස්තරලාගෙන් සිද්ධ වෙන්න පුළුවන් හානිය කාටවත් හිතාගන්න බැරි උන එකයි පුදුමේ .

    කිහිපදෙනෙකුගේ නමට ඉස්සරහින් Dr. කෑල්ල දාගැනීමේ අසාව සහ වෛද්‍යවරයෙකු වීමේ නම්බුව වෙනුවෙන් අහිංසක රෝගීන් කී දෙනෙකුට මැරෙන්න වෙයිද ?
    :(
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    lankawe uni ehekata gihin mokatada bung Act 16 karanne? Act 16 newei wena hoda eam ekak denna ona SAITM students lata. ethakota iwarai ne prashne.
    16472851_1245530095484935_3525215468581574791_n.png
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,658
    14,283
    113
    ඔව් ඉතින් මම දන්නෙ ප්‍රමිතියක් සහිත වෛද්‍ය අධ්‍යාපනයකට විරුද්ධ නෑ කියලා. :)

    "පුද්ගලික අංශයට ගුණාත්මක වෛද්ය අධ්යාපනයක් ලබා ඩීමට නොහැකි බව හෙළි කර අත්තේ 2007 දී OASIS වෛද්ය පීඨය හා සම්බන්ධ ප්රශ්නයේදීය"
    කවුරු හරි හෙළි කළාය කියපු එකක් මතයක්ද (opinion) කාරණයක්ද (fact)? :lol:

    රංග වීරක්කොඩි කියපුවා ගැන මගෙන් අහන්නෙ ඇයි?අර නෙවිල් ෆ්‍රනෑන්ඩොගෙන් ගිහින් අහන්න මම දන්නෙ නෑ කිව්වෙ එදා.ඒ වගේ තමා මෙතනත්.. :P

    කව්රු විරුද්ධ නැහැ කියලද? රංග? ඔයා? GMOA?

    හෙළි කරා කියන එක රංගගේ මතයක්නේ :lol: පොරනේ කියන්නේ හෙළි කලයි කියල

    "රංග වීරක්කොඩි නම් කියන්නෙ ප්‍රමිතියක් සහිත වෛද්‍ය අධ්‍යාපනයකට විරුද්ධ නෑ කියලා."

    ඔයා මෙහෙම කියපු නිසානේ රංග ගැන ඔයාගෙන් අහන්නේ............මම නෙවිල් ප්‍රනාන්දු අරහෙම කිව්වා මෙහෙම කිව්වා කියල තියනවද කොහෙවත්?:P