site එක විටින් විට අක්‍රීය වීම සම්බන්දව

spamcheck

Administrator
Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    මේ දිනවල විටින් විට site එක random connection වලට down වීමට හේතුව අපේ host එක සහ cloudflare අතර මතුවී තිබෙන connectivity issue එකක්.
    site එක direct හොඳට වැඩ කරනවා නමුත් cloudflare හරහා තම random connections down වෙන්නේ.
    ටික කලකට ඉස්සෙල්ල asia submarine cable damage උන කාලේ cloudflare routing ප්‍රශ්නයක් මත ලංකාවට, ලෝකේ සමහර area වල host කරපු site random down වෙනවා වගේ තවත් cloudflare ප්‍රශ්නයක්ද නැත්තන් වෙනත් දෙයක්ද කියල සොයා බලමින් සිටින්නේ.
    අපි මේ host එකේ hardware සහ ඉදිරි අවරුදු වලටත් invest කරලා තියන නිසා එහෙම හිතුමතේ host එක මාරු කරන්න බැහැ.
    පෙර දිනවලට වඩා දැන් cloudflare හරහා down වීම් ගොඩක් අඩුවීම හොඳ ප්‍රවනතාවයක්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මේ දිනවල විටින් විට site එක random connection වලට down වීමට හේතුව අපේ host එක සහ cloudflare අතර මතුවී තිබෙන connectivity issue එකක්.
    site එක direct හොඳට වැඩ කරනවා නමුත් cloudflare හරහා තම තම random connections down වෙන්නේ.
    ටික කලකට ඉස්සෙල්ල asia submarine cable damage උන කාලේ cloudflare routing ප්‍රශ්නයක් මත ලංකාවට, ලෝකේ සමහර area වල host කරපු site random down වෙනවා වගේ තවත් cloudflare ප්‍රශ්නයක්ද නැත්තන් වෙනත් දෙයක්ද කියල සොයා බලමින් සිටින්නේ.
    අපි මේ host එකේ hardware සහ ඉදිරි අවරුදු වලටත් invest කරලා තියන නිසා එහෙම හිතුමතේ host එක මාරු කරන්න බැහැ.
    පෙර දිනවලට වඩා දැන් cloudflare හරහා down වීම් ගොඩක් අඩුවීම හොඳ ප්‍රවනතාවයක්.
    හොදයි. මෙහෙම කලින් වසර වලත් උනා. ඒවා හරි ගියා. මෙවරත් එහෙම වෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,767
    113
    මේ දිනවල විටින් විට site එක random connection වලට down වීමට හේතුව අපේ host එක සහ cloudflare අතර මතුවී තිබෙන connectivity issue එකක්.
    site එක direct හොඳට වැඩ කරනවා නමුත් cloudflare හරහා තම random connections down වෙන්නේ.
    ටික කලකට ඉස්සෙල්ල asia submarine cable damage උන කාලේ cloudflare routing ප්‍රශ්නයක් මත ලංකාවට, ලෝකේ සමහර area වල host කරපු site random down වෙනවා වගේ තවත් cloudflare ප්‍රශ්නයක්ද නැත්තන් වෙනත් දෙයක්ද කියල සොයා බලමින් සිටින්නේ.
    අපි මේ host එකේ hardware සහ ඉදිරි අවරුදු වලටත් invest කරලා තියන නිසා එහෙම හිතුමතේ host එක මාරු කරන්න බැහැ.
    පෙර දිනවලට වඩා දැන් cloudflare හරහා down වීම් ගොඩක් අඩුවීම හොඳ ප්‍රවනතාවයක්.

    What Else Is New Social Media GIF by GZT

    දැන් නම් ටිකක් විතර හොදයි ඒත් Likes දාන්න බැහැ

    Connect through a USA VPN, 0 issues
    ------ Post added on Aug 3, 2025 at 11:28 AM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    Site එකේ අවුලක් තියෙනවා නම් ඉක්මනට මේ වගේ Post එකක් දාලා Pin කරලා තියෙනවා නම් වටිනවා
    නැත්නම් රවුටරේ අවුලක් කියලා ඒක On Off කරන්න ගිහින් ගෙදර එවුන් ගහනවා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,767
    113
    Site එකේ අවුලක් තියෙනවා නම් ඉක්මනට මේ වගේ Post එකක් දාලා Pin කරලා තියෙනවා නම් වටිනවා
    නැත්නම් රවුටරේ අවුලක් කියලා ඒක On Off කරන්න ගිහින් ගෙදර එවුන් ගහනවා

    Qyq6d22.gif
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,010
    2
    54,767
    113
    browse කරන කොට අවුලක් නැහැ Thread ඒකක ඉඳන් ඊළග Thread එකට යනකොට යි Reply කරන කොටයි Likes දාන කොටයි තමා හිර වෙන්නේ

    I've demoed liking and going through thread to thread ne replying also works with zero issues