graphic කක්කුට්ටෝ help එකක් ඕනේ illustrator පොඩ්ඩ පොඩ්ඩ ඉගෙනගෙන සයිට් එකට හොද ලෝගෝ එකක් හදාගත්තා .
ඩිසයින් එක නම් අවුලක් නැහැ ප්‍රශ්නේ තියෙන්නේ සයිට් එකේ උඩම තියෙන ලෝගෝ එක
සයිස් එකයි , ෆයිල් ෆෝමැට් එකයි ගලපගන්න බැරුව
illustrator වල ලෝගෝ එක ඩිසයින් කරද්දී අපි එඩිට් පේජ්එක ඕපන් කරන්න ඕනේ රෙසලුසන් කියක් දිලාද ?
මොන වර්ගෙන්ද ? rgb
ඩිසයින් එක සේව් කරද්දී රෙසලුස්න් කියක් දෙන්න ඕනෙද ? මොන වර්ගෙන්ද ? png
logo එක නිකන් බොද වෙලා වගේ පෙන එක නවත්තන්නේ කොහොමද ? ගුගල් එකවුන්ට් එකටයි ?
ෆිබි ප්‍රොෆයිල් පික් එකටයි දාද්දි කොර්ප් කරද්දී හොදටම බොද වෙලා වගේ තියෙන්නේ
උදව් කරන කක්කුට්ටන්ට රේප් 4ගානේ දෙනවා