මචන්ලා මන් ළගදි දවසක දැක්ක Ebay වගේ, ඊටත් වඩා අඩුවට බඩු ගන්න පුලුවන් Sites කිහිපයක් ගැන threads වගයක් තියෙනව. ඔයාල කවුරු හරි ගාව ඒ sites වල ලින්ක්ස් තියෙනවනම් දාන්නකෝ.