SITHA HERI MA ENATHURA :: සිත හැරී මා එන තුරා

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    SITHA HERI MA ENATHURA :: සිත හැරී මා එන තුරා



    සිත හැරී මා එන තුරා
    ඔබ බලා සිටියා


    image-6B25_4C07FAB1.jpg



    සිත හැරී මා එන තුරා
    ඔබ බලා සිටියා
    කෙලෙස් බර මා ඉවත නොදමා
    සිප වැලඳ ගත්තා

    පියාණනි මා අසරණයි
    අසරණයි අසරණයි
    වන්න අනුකම්පා...//

    සතුට සම්පත සොය සොයා
    එහිම වැනසීලා
    එකම සම්පත ඔබම පමණයි
    මා වටහා ගත්තා

    නෙතට කඳුළැලි මතුවුණේ
    කුසට ගිනි දැනිලා
    පියාණන් මගෙ සිතට නැගුනේ
    දිළින්දෙක් වූ දා

    මඟුල් බොදුනක් සැරසිලා
    කිම අරුම නොදැනේ
    පියාණනි ඔබ හැර දමාලා
    යලිත් යන්නේ නෑ . .



    ගීතිකාව මෙතැනින් බාගත කරගන්න