samanali1987

Member
Jul 27, 2008
3,060
4
0
39
~SydNeY~

~සිත~

අදුරුයි සෙනෙහස
මියෑදෙන්නට අර අදින
එනමුදු තාමත් මගේ බොලද සිත
ස්පන්දනය වෙයි නුබේ ආලවන්ත කම් අසල
සදවත සිහිලට වෙලා
ආදර සුලග හමනා තුරා
දේදුනු අහසෙ පායලා
පෙම් ගී සවනත ඈසෙන තුරා
මන්දාරම් අදුර පහව
ආදර මල් වරුසා වෑටෙන තුරා
සිත තාමත් බලා ඉන්නවා..
මම නම් බොහෝ දුර ගිහින් ..
සිත තාම එතනමයී......

~සමණලී~

418139212_f36156bbbf.jpg