Zeus said:අපි හැමෝම හැමතිස්සෙම බලන්නෙ කාගෙන් හරි සහනයක් ලබාගන්න තමා
කොටින්ම කිව්වොත් ඒක තමා ලේසිම ක්‍රමේ නමුත් හරිම ක්‍රමේ නම් නෙවෙයි
ලසනට ලියල තියනව නිකි අක්කෙ
කළෙකට පස්සෙ දැක්කෙ![]()
bdw tx for da comment...owu malliya kaalekin thamai aawe...nikini said:
eeka aththa malliya...leesima kramee wageema amaaruweth watena kramayak meeka![]()
+
හැමෝම කරන ක්‍රමෙත් මේකම තමා
bdw tx for da comment...owu malliya kaalekin thamai aawe...
Anytime sis
හික්ස්
ඒකට කමක් නෑ
ඉඳල හිටල හරි ඇවිල්ල කවියක් දාල යන්නකෝ
Keep up![]()
keti wunaata wachana liyala thiyana widiha lassanai akki...adahasath lassanai....very gud ...!!
