Six uni students arrested

badtnc

Member
Jul 17, 2007
3,980
51
0
Nugegoda, Anuradhapura
university yanne godak duppath lamai...oya lamai jeewath wenne mahapolin hambena thuttu deken...samahara lamai ekath gedarata yawala reta simenthi anala jeewath wenawa...mahapola denne nathuwa eken komis gahanakota eka illaganna VC gawata giyama maranna haduwa kiyala policiyata call karanwa....ethakota kauda criminals wela thiyenne!!!athule wena dewal danne nathuwa ke gahanna epa....

Hodai uni yanne duppath lamai kiyala therum gaththa eaka. Aduma gane ea duppath ahinsaka lamaita paduwe igana ganna dunnanam hari oya moda politics walata yanne nathuwa.
Nikan deana dea aragena inne nathuwa aragala karanna giyama marenna wenawa. okata thama kiyanne illagena kanwa kiyala. Oya Maha Shishaya sangamaya nathi karanna ona.
Ko colombo, Moratuwa wage lankawe Buddimathma lamayi yana uni wala oya Anthare kiyana moda eakathuwa na ne.. ai ea lamaita Mahapola wadiyen deanwada??
Na eakata hethuwa thama ea lamita ona igana ganna.
Moda katha nokiya malli igana ganna. Duppath demaupiyange sihina boda nokara!!
 
badtnc

Member
Jul 17, 2007
3,980
51
0
Nugegoda, Anuradhapura
යකෝ තොපිලා කැම්පස් ගිහින් ඉගෙන ගන්නවනම් පොලීසියෙන් ඇවිත් නිකන් ගහලා යන්නේ නැහැනේ.....
මොකද අපි ඉස්කොලේ යනකොට පොලීසියෙන් ඇවිත් අපිට ගැහුවේ නෑනේ.... දැන් රස්සාව කරගෙන පාඩුවේ ඉන්නකොටත් පොලීසියෙන් ඇවිත් ගහන්නේ නෑනේ.....

100% hari kathawa. Colomobo Moratuwa wage uni walata panala polisiyen gahuwe na ne. mea moda harak machan. Kiyanna deayak nathi nisa mokak hari kiyanawa. Wale wal nathi JVP eke kalakanni kiyana widiyata mun natanawa.

Pickpocket gahapu KD Lalkantha kiyana widiyatai mea UNI wala inna anthare harak natanne.. ane mehemath moda harak,
 
topedo

Banned
Jun 27, 2010
343
34
0
රටේ විශ්ව විද්‍යාල සිසුවන්ට තියා කුඩා දරුවන්ටවත් කිසිම අනාගතයක් නෑ.අද මහින්ද නාමල්ට අනාගතයක් හදනවා.ඇමතිවරු උන්ගේ ලමයින්ට අනාගතයක් හදනවා විතරයි.පාර්ලිමේන්තුවේ හිටපු සහ හිටන ඇමතිවරුන්ගේ දූ දරුවන්ගෙන් පිරිලා.මුන් ඔක්කොම ඇවිල්ලා ඉන්නෙ මේ රටේ ධනය දූෂනය මගින් හොරකම් කරගෙන යන්න විතරයි.ලෝක බැංකුව සහ වීදේශීය රටවල් අපිට දුන්න සල්ලි ඔක්කොම මේ රටේ හිටපු හොර ජනාධිපතිවරු, අගැමතිවරු,ඇමතිවරු උන්ගේ විදේශීය ගිනුම් වලට දාගෙන.අපිට මේවාත් ගෙවන්න වෙනවා නේද? මුන් මේ රට හදයි කියලා අපි හිතනවනම් අපි ඔක්කොම පකිස් බූරුවෝ.
avatar_1655.gif
avatar_1655.gif
avatar_1655.gif
avatar_1655.gif
avatar_1655.gif

0702_imelda_marcos_2174502_memba_launch-1.jpg
0702_imelda_marcos_2174502_memba_launch-1.jpg
mr_012207_01.jpg
mr_012207_01.jpg
 
Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113

    protest_1.jpg

    :lol::lol::lol: