Siya (Mike tyson) kawa ned guys ;(

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මම නම් සන්තෝසයි, මොකද මයික්ට 20 මිලියන් ලැබුනා. උද්ධමනය නිසා ඩොලර් වැලියු එක 30% අඩු උනත්, මිලියන් 20 හොඳටම ඇති ජීවිත කාලෙම කම්ෆටබලි ජීවත් වෙන්න. ඕක ෆික්ස්ඩ්, අරූට ලේසියෙන්ම ක්නොකවුට් කරල උගෙ චරිතයත් ඝාතනය කරගන්න තිබුණා වයසක මිනිහෙක්ව කෑව කියල. නමුත් හැමෝම සතුටින් වැඩේ ඉවර උනා.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    scripted තමා දෙන්නම හරියට වදින්න තද පාරවල් ගහගත්තෙ නෑ.
     
    • Like
    Reactions: silent one