mike tyson vs jake paul මොනා වෙයිද?

J Starlin

Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    1712768884906.jpeg

    කවුරු දිනයිද බන්?

    Mike tyson ge tattoo එකේ ඉන්නේ che guvera නේද.
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    423
    865
    93
    Scripted Shitt !! Tysonge Prime එකේ ඉද්දී කවුරු හරි ඔහොම ඌට Challenge කරොත් අනිවා ඌව පෙට්ටියේ යවන්නේ Tyson කාරයා !! ඒකලේ ඌට මනුස්සයෙක් challenge කරන්න තියා කතා කරන්නත් බයයි.
    Tyson ඌගේ සල්ලි පිස්සෙක් වගේ නාස්ති කලා.. Podcast වල කතා කරද්දී ඌම ඒක පිළිගන්නවා !! ඌට ඕනේ සල්ලි.. උගේ Legacy එකට Reputation එකට වඩා ජීවත් වෙන්න සැපේ ඌට සල්ලි දැන් වටිනවා !!
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,023
    4,676
    113
    Sri Lanka
    Scripted Shitt !! Tysonge Prime එකේ ඉද්දී කවුරු හරි ඔහොම ඌට Challenge කරොත් අනිවා ඌව පෙට්ටියේ යවන්නේ Tyson කාරයා !! ඒකලේ ඌට මනුස්සයෙක් challenge කරන්න තියා කතා කරන්නත් බයයි.
    Tyson ඌගේ සල්ලි පිස්සෙක් වගේ නාස්ති කලා.. Podcast වල කතා කරද්දී ඌම ඒක පිළිගන්නවා !! ඌට ඕනේ සල්ලි.. උගේ Legacy එකට Reputation එකට වඩා ජීවත් වෙන්න සැපේ ඌට සල්ලි දැන් වටිනවා !!
    Absolutely. Tyson was an absolute beast in his prime. Those uppercuts can send a normal human being to another universe :D .

    Jake Paul box kale eka active player kenek ekka witharai. E Tommy Fury. Anik okkoma retired ewun. Uu Tommy Fury ekka paradai.

    Meka scripted une nathiwa Tyson dinnoth aruge career ekama warai. Habai result eka mokak unath Tyson ta salli labena eka gana happy.