Siyatha TV (HD තමා සිරාවටම)

tha123

Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    Siyatha TV (HD තමා සිරාවටම)

    අඩෝ Siyatha TV සිරාවටම HD කියහන්කෝ....

    ඊයේ හවස ඉදලා peo tv එකේ (chnnl num-145) Siyatha TV HD channel එක telecast කරනවා කියහන්කෝ.. fibre optic connection ek thyn ayata blnna plwn bn..

    photo.jpg

    ape normal connection wla bonda wela thynne smhrwita un hd telecast krddi e data e thrm ikmnt tv ekt hriyt enna bri nsa wenda athi kyl hthnv bn dnnm..:dull:
    Ekne bn slt kryo fibre optic ekt wthrk hd chnnel dnne..:confused:
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    ape normal connection wla bonda wela thynne smhrwita un hd telecast krddi e data e thrm ikmnt tv ekt hriyt enna bri nsa wenda athi kyl hthnv bn dnnm..
    Ekne bn slt kryo fibre optic ekt wthrk hd chnnel dnne..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    attachment.php

    මේ දිනවල බොහෝ දෙනා සියත TV නාලිකාව 4K ULTRA HD තත්වයෙන් බැලීම ගැන කතා කරන නිසා මෙය ලිවීමට සිතුණි.

    අද 4K UHD වැනි දරුණු තත්වෙකට ගිය මේ HD බොරුව අපේ රටේ නාලිකාවලට බෝ කිරීම ආරම්භ කළේ හිරු Tv නාලිකාවයි. එතැන් පටන් එම බොරුවේ විකාශනය මෙසේ විය.

    1. හිරු TV – ආරම්භයේදී HD, ඒත් දැන් Hd ready කියයි.

    2. TV1 – එක්වරම තිරයේ වම් පැත්තෙන් HD ready ලෙස පෙන්වීම අරඹන ලදි.

    3. ITN – FULL HD වෙනවා කියා දැවැන්ත ප්‍රචාරණක්ද සහිතව උත්සවයක් තියා අවසානයේ මැදිරිය පමණක් Full HD Ready වූ බව පවසන ලදි.

    4. උදයම් Tv – ලංකාවේ ප්‍රථම HD දමිළ නාලිකාව කියා උදම් ඇනූ මෙම නාලිකාවද දැන් සාමාන්‍ය නාලිකාවක් ලෙස ඇරඹී ඇත.

    5. සියත Tv- හරියට තවම රට පුරා විකාශනයවත් නොමැතිව ලොකුම බොරුව කළ නාලිකාව වෙමින් 4K ULTRA HD කියමින් උදම් අනා අවසානයේ රටටම විහිළුවක් විය. 4K UHD යන්න තිරයේ එක් පසෙක ලේබලයකට පමණක්ම සීමා වූ සාමාන්‍ය SD නාලිකාවක්ම විය. එකම වෙනස වූයේ 13 වැනිදා සිට දර්ශන අනුපාතය නම් 16:9 වීමයි.

    දැන් බලමු ලංකාවෙ 4K Ultra HD බලන්න පුළුවන්ද කියලා,

    තව දෙයක් 4K UHD වගේම Full HD, HD වැනි ඕනෑම තාක්ෂණයකින් යුත් නාලිකාවක් නැරඹීමට නම් ප්‍රථමයෙන්ම අපි ළඟ තියෙන රූපවාහිනී යන්ත්‍ර ඒම තාක්ෂණයන්ට ප්‍රතිචාර දක්වන ඒවා වෙන්න ඕන.

    හරි දැන් පටන් ගමු.

    මුලින්ම රටේ බහුතරයක් සාමාන්‍ය ජනතාව රූපවාහිනී නරඹන UHF ක්‍රමය ගමු. UHF විකාශනය සඳහා ලංකාවේ තවමත් භාවිතා වන්නේ Analog විකාශන ක්‍රමයයි. බලයට පත්වන ආණ්ඩු මෙම Analog ක්‍රමය Digital කිරීමට කිසිම උනන්දුවක් නොදැක්වීම නිසා කෙන්යාව වැනි රටවල් පවා Digital Tv සහිතව රූපවාහිනී තාක්ෂණයෙන් ලංකාවට වඩා ඉහළින් සිටී.

    මේ නිසා වර්තමානයේ සිටිමින් සාමාන්‍ය ඇන්ටෙනාවෙන් ලංකාවේ 4K UHD නැරඹීම ගැන කතා කිරීමම පවා තනිකර විහිළුවකි. මිය යාමට පෙර හෝ HD තාක්ෂණයෙන් යුත් නාලිකාවක්වත් නැරඹීමට හැකි වීමට නම් මුලින්ම දැනට පවතින Analog ක්‍රමය DVB – T2 හො ISDB – T යන කුමන Digital විකාශන ක්‍රමයකට පත්විය යුතුය. එතෙක් ඒ ගැන කතා කිරීමත් කාලය අපතේ යැවීමකි.

    මීළඟට දැනට ලංකාවේ පවතින Dialog TV, Dish TV වැනි චන්ද්‍රිකා මූලික කරගත් DTH ගැන බලමු.අපිට ආසන්න ඉන්දියාවේ, නේපාලයේ මෙවැනි සැටලයිට් සේවා හරහා 4K නාලිකා ලබාදීම සිදු කරයි. එහෙත් ලංකාවේ දැනට පවතින කිසිඳු මෙවැනි සේවා සපයන්නෙකු 4K නාලිකාවක් තම ග්‍රාහකයින්ට ලබා දීමේ හැකියාවකින් යුක්ත නොවේ. එනම් මෙවැනි සැටලයිට් සේවා ඔස්සේ 4K නාලිකා නැරඹීමට නම් ප්‍රථමයෙන් අප සතු Decoder එක HEVC හෙවත් High Efficiency Video Coding තාක්ෂණයෙන් යුත් එකක් වීම අනිවාර්ය වේ. අනෙක් කරුණ වන්නේ 4K නාලිකා සඳහා වැඩි Bandwith එකක් අවශ්‍ය නිසා දැනට මෙම DTH සේවා ඔබට ලබාදෙන Full HD නාලිකා කිහිපකට යන ඉඩ එක 4K නාලිකාවක් ලබාදීම සඳහා යන බැවින් සාපේක්ෂව ඔවුන්ට මෙය අලාභ ක්‍රමයකි. තම ලාභය ගැනම නිතරම සිතන ලංකාවේ DTH සේවා වල ක්‍රියා කලාපය බලන විට මෙම සේවා හරහාද දැන්ම 4K නාලිකා නැරඹීම බොරුවකි.එබැවින් ලංකාවේ තවමත් මෙම DTH සේවා ඔස්සේ අද වන විට උපරිම වශයෙන් ලබාදිය හැක්කේ FULL HD නාලිකාය.

    PEO TV හි භාවිතා වන IPTV තාක්ෂණයෙන් වුවද 4K UHD නැරඹීමට නම් HEVC තාක්ෂණයෙන් යුත් STB උපාංග අනිවාර්යෙන් අවශ්‍ය වනු ඇති සේම විකාශන ක්‍රම පවා 4K වලට සරිලන සේ වෙනස් කළ යුතු වේ. එම නිසා PEO TV වලින් වුවද 4K බැලීමට දැනට නොහැකිය.

    ඒ අනුව පවතින තත්වය අනුව අවසන් යථාර්තය වන්නේ ලංකාවේ 4K UHD නාලිකා විකාශනය ගැන කතා කිරීම පවා තනිකරම විහිළුවකි. එනම් 4K UHD නාලිකාවක් රූපවාහිනියකින් නැරඹීමේ කිසිඳු ක්‍රමයක් ලංකාවේ නැත. එය වෙබ් විකාශනයකටම පමණක් සීමා කිරීමට සිදුවේ.Digital Broadcasting නැති නිසා කොහොමත් HD වත් දීමට නොහැකි UHF පැත්තකින් තබමු.
    එහෙත් මින් පසු ඉදිරියටවත් ජනතාවට බොරු කියමින් ලොකු ලොකු තාක්ෂණයන් ලාංඡන හා නාමයන්ට පමණක් සීමා නොකර දැනට ලංකාවේ ප්‍රේක්ෂකයින්ට Dialog, Dish, PEO වැනි සේවා ඔස්සේ හෝ ලබා දිය හැකි HD තත්වයෙන්වත් තම නාලිකා ලබා දීමට පියවර ගන්නේ නම් එය ඉතා ඵලදායී කටයුත්තකි. නැතිනම් තවදුරටත් නාලිකා ප්‍රේක්ෂකයින්ට විහිළුවක්ම පමණි.

    උපුටාගැනීම-(C) Lahiru Ranaweera @ FM & TV Sri Lanka
    :P
     
    Last edited:

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    thawama siyatha tv, siyatha fm mukuth badulla,nuwara ,ampara, monaragala pethiwalata coverage deela ne.mona hd dunnath wedak ne ithin. waste of peoples frequencies.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113

    උඩ හරි බන්.. හැබැයි peo tv HD channel දෙනවා මචන්... උඹේ theory නම් හරි තමා.. මොකද උන් HD දෙන්නෙත් Fibre line එකේ විතරයි. මොකද ඒ ඒහෙම channel අපි use කරන slt megaline වලවත් දෙන්න බැහැ... එහෙව් එකේ නිකන් antena එකෙන් HD බලන එකනම් විහිලුවක් තම :rofl:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    මේ දිනවල බොහෝ දෙනා සියත TV නාලිකාව 4K ULTRA HD තත්වයෙන් බැලීම ගැන කතා කරන නිසා මෙය ලිවීමට සිතුණි.

    අද 4K UHD වැනි දරුණු තත්වෙකට ගිය මේ HD බොරුව අපේ රටේ නාලිකාවලට බෝ කිරීම ආරම්භ කළේ හිරු Tv නාලිකාවයි. එතැන් පටන් එම බොරුවේ විකාශනය මෙසේ විය.

    1. හිරු TV – ආරම්භයේදී HD, ඒත් දැන් Hd ready කියයි.

    2. TV1 – එක්වරම තිරයේ වම් පැත්තෙන් HD ready ලෙස පෙන්වීම අරඹන ලදි.

    3. ITN – FULL HD වෙනවා කියා දැවැන්ත ප්‍රචාරණක්ද සහිතව උත්සවයක් තියා අවසානයේ මැදිරිය පමණක් Full HD Ready වූ බව පවසන ලදි.

    4. උදයම් Tv – ලංකාවේ ප්‍රථම HD දමිළ නාලිකාව කියා උදම් ඇනූ මෙම නාලිකාවද දැන් සාමාන්‍ය නාලිකාවක් ලෙස ඇරඹී ඇත.

    5. සියත Tv- හරියට තවම රට පුරා විකාශනයවත් නොමැතිව ලොකුම බොරුව කළ නාලිකාව වෙමින් 4K ULTRA HD කියමින් උදම් අනා අවසානයේ රටටම විහිළුවක් විය. 4K UHD යන්න තිරයේ එක් පසෙක ලේබලයකට පමණක්ම සීමා වූ සාමාන්‍ය SD නාලිකාවක්ම විය. එකම වෙනස වූයේ 13 වැනිදා සිට දර්ශන අනුපාතය නම් 16:9 වීමයි.

    දැන් බලමු ලංකාවෙ 4K Ultra HD බලන්න පුළුවන්ද කියලා,

    තව දෙයක් 4K UHD වගේම Full HD, HD වැනි ඕනෑම තාක්ෂණයකින් යුත් නාලිකාවක් නැරඹීමට නම් ප්‍රථමයෙන්ම අපි ළඟ තියෙන රූපවාහිනී යන්ත්‍ර ඒම තාක්ෂණයන්ට ප්‍රතිචාර දක්වන ඒවා වෙන්න ඕන.

    හරි දැන් පටන් ගමු.

    මුලින්ම රටේ බහුතරයක් සාමාන්‍ය ජනතාව රූපවාහිනී නරඹන UHF ක්‍රමය ගමු. UHF විකාශනය සඳහා ලංකාවේ තවමත් භාවිතා වන්නේ Analog විකාශන ක්‍රමයයි. බලයට පත්වන ආණ්ඩු මෙම Analog ක්‍රමය Digital කිරීමට කිසිම උනන්දුවක් නොදැක්වීම නිසා කෙන්යාව වැනි රටවල් පවා Digital Tv සහිතව රූපවාහිනී තාක්ෂණයෙන් ලංකාවට වඩා ඉහළින් සිටී.

    මේ නිසා වර්තමානයේ සිටිමින් සාමාන්‍ය ඇන්ටෙනාවෙන් ලංකාවේ 4K UHD නැරඹීම ගැන කතා කිරීමම පවා තනිකර විහිළුවකි. මිය යාමට පෙර හෝ HD තාක්ෂණයෙන් යුත් නාලිකාවක්වත් නැරඹීමට හැකි වීමට නම් මුලින්ම දැනට පවතින Analog ක්‍රමය DVB – T2 හො ISDB – T යන කුමන Digital විකාශන ක්‍රමයකට පත්විය යුතුය. එතෙක් ඒ ගැන කතා කිරීමත් කාලය අපතේ යැවීමකි.

    මීළඟට දැනට ලංකාවේ පවතින Dialog TV, Dish TV වැනි චන්ද්‍රිකා මූලික කරගත් DTH ගැන බලමු.අපිට ආසන්න ඉන්දියාවේ, නේපාලයේ මෙවැනි සැටලයිට් සේවා හරහා 4K නාලිකා ලබාදීම සිදු කරයි. එහෙත් ලංකාවේ දැනට පවතින කිසිඳු මෙවැනි සේවා සපයන්නෙකු 4K නාලිකාවක් තම ග්‍රාහකයින්ට ලබා දීමේ හැකියාවකින් යුක්ත නොවේ. එනම් මෙවැනි සැටලයිට් සේවා ඔස්සේ 4K නාලිකා නැරඹීමට නම් ප්‍රථමයෙන් අප සතු Decoder එක HEVC හෙවත් High Efficiency Video Coding තාක්ෂණයෙන් යුත් එකක් වීම අනිවාර්ය වේ. අනෙක් කරුණ වන්නේ 4K නාලිකා සඳහා වැඩි Bandwith එකක් අවශ්‍ය නිසා දැනට මෙම DTH සේවා ඔබට ලබාදෙන Full HD නාලිකා කිහිපකට යන ඉඩ එක 4K නාලිකාවක් ලබාදීම සඳහා යන බැවින් සාපේක්ෂව ඔවුන්ට මෙය අලාභ ක්‍රමයකි. තම ලාභය ගැනම නිතරම සිතන ලංකාවේ DTH සේවා වල ක්‍රියා කලාපය බලන විට මෙම සේවා හරහාද දැන්ම 4K නාලිකා නැරඹීම බොරුවකි.එබැවින් ලංකාවේ තවමත් මෙම DTH සේවා ඔස්සේ අද වන විට උපරිම වශයෙන් ලබාදිය හැක්කේ FULL HD නාලිකාය.

    PEO TV හි භාවිතා වන IPTV තාක්ෂණයෙන් වුවද 4K UHD නැරඹීමට නම් HEVC තාක්ෂණයෙන් යුත් STB උපාංග අනිවාර්යෙන් අවශ්‍ය වනු ඇති සේම විකාශන ක්‍රම පවා 4K වලට සරිලන සේ වෙනස් කළ යුතු වේ. එම නිසා PEO TV වලින් වුවද 4K බැලීමට දැනට නොහැකිය.

    ඒ අනුව පවතින තත්වය අනුව අවසන් යථාර්තය වන්නේ ලංකාවේ 4K UHD නාලිකා විකාශනය ගැන කතා කිරීම පවා තනිකරම විහිළුවකි. එනම් 4K UHD නාලිකාවක් රූපවාහිනියකින් නැරඹීමේ කිසිඳු ක්‍රමයක් ලංකාවේ නැත. එය වෙබ් විකාශනයකටම පමණක් සීමා කිරීමට සිදුවේ.Digital Broadcasting නැති නිසා කොහොමත් HD වත් දීමට නොහැකි UHF පැත්තකින් තබමු.
    එහෙත් මින් පසු ඉදිරියටවත් ජනතාවට බොරු කියමින් ලොකු ලොකු තාක්ෂණයන් ලාංඡන හා නාමයන්ට පමණක් සීමා නොකර දැනට ලංකාවේ ප්‍රේක්ෂකයින්ට Dialog, Dish, PEO වැනි සේවා ඔස්සේ හෝ ලබා දිය හැකි HD තත්වයෙන්වත් තම නාලිකා ලබා දීමට පියවර ගන්නේ නම් එය ඉතා ඵලදායී කටයුත්තකි. නැතිනම් තවදුරටත් නාලිකා ප්‍රේක්ෂකයින්ට විහිළුවක්ම පමණි.

    උපුටාගැනීම-(C) Lahiru Ranaweera @ FM & TV Sri Lanka

    උඹ හරි බන්.. හැබැයි peo tv HD channel දෙනවා මචන්... උඹේ theory නම් හරි තමා.. මොකද උන් HD දෙන්නෙත් Fibre line එකේ විතරයි. මොකද ඒ ඒහෙම channel අපි use කරන slt megaline වලවත් දෙන්න බැහැ... එහෙව් එකේ නිකන් antena එකෙන් HD බලන එකනම් විහිලුවක් තම
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    Lankawe tv channels Digital denna ready. but government channels update ne digital walta.. un tama analogue nisa arunta broadcast krnnat beri seen 1k tynne tama approval ne. proposal 1k dala tynne okata mn danna widhta godak kal idan.. tama response 1k ne
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    wada nane ban subscribe karanna kiyanawane..

    Ow bn.. ubalge gdrt thynne megaline nd, megaline wla blnna bha bn HD channel.. fibre connection eka gnna one.. apeth thynne megaline bn :( megaline eke HD channel ekk telecast krn bha bn.. ekai cn eka..
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,660
    1
    6,346
    113
    ඕකේ මොනවා කියලා බලන්නද බන්
    අපරාදේ :baffled:

    Eka aththa bn:D e arath me HD krpu ekwth blnna bha bn.. :no: HD channel blnna fibre line eka gnna one.. mma cll krne slt ekta. Megaline eke HD telecast krn bhlu bn connection speed mdi. Peo tv eke thwa foreign channel 5k wthr thynv HD.. hthhnko bn munt megaline ekth telecast krn bhnm slownm minihek gdr ghna antenawen kwada kyla HD blnnd bn..:dull::oo::baffled:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,087
    113
    Aravinda naththan DJ Ara giye kohomath Siyatha hadanna thamai. siyatha issarahata godak wenas wei. api hithanawatath wada :yes:
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    අඩෝ Siyatha TV සිරාවටම HD කියහන්කෝ....

    ඊයේ හවස ඉදලා peo tv එකේ (chnnl num-145) Siyatha TV HD channel එක telecast කරනවා කියහන්කෝ.. fibre optic connection ek thyn ayata blnna plwn bn..

    photo.jpg

    ape normal connection wla bonda wela thynne smhrwita un hd telecast krddi e data e thrm ikmnt tv ekt hriyt enna bri nsa wenda athi kyl hthnv bn dnnm..:dull:
    Ekne bn slt kryo fibre optic ekt wthrk hd chnnel dnne..:confused:

    HD & 4K kiyane 2k ban