Siyathe news kiyana hati

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
zgpMuTC.png
 

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,725
    12,754
    113
    විල්සන් මාමා;25247881 said:
    Mahama moda wadak
    News kiyana unuth puduma kattak kanawa aththe
    Kawda bun me wage gon decisions ganne 😂

    ඒ වුනාට එතකොට අඩු ගානේ මිනිස්සු කලපනා කරනව ඒ ඇයි කියලා


    ඉස්පිරිතාල වල දොස්තරලා mask දන්නා ඉන්නකොට මිනිස්සු අහනවා කොරෝනට බයේද කියල ඉතින් කොහෙද

    උන් බය නැති උනාට අපි බයයි :(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,767
    1
    100,150
    113
    33
    Kalutara
    විල්සන් මාමා;25247881 said:
    Mahama moda wadak
    News kiyana unuth puduma kattak kanawa aththe
    Kawda bun me wage gon decisions ganne 😂


    අවවාදයට වඩා ආදර්ශය උතුම් නිසා වෙන්ටෑ :oo:
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,111
    3,537
    113
    46
    Buttala
    ඒක දකිනකොට මිනිස්සුන්ට තියෙන ලැජ්ජාව නැති වෙනවා...
    ගොඩක් මිනිස්සු ලැජ්ජයි ඕක දාගෙන යන්න...
    මම නම් කියන්නේ ලැජ්ජ බිම තියල ඕක දාපිය කියල...
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    api ,ekata hina unata ,eka mara watina wedak
    mama nam kemathi mekata
    minisu aniwa deparak hitanawa me wage dewal nisa

    nattan 1 meter distance ekak tiya ganna kiyala PHI la gewal gane gihin kiwe nane. media walin giya message eken ne minissu eka igena gatte. me wage thama media inna one.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඒක දකිනකොට මිනිස්සුන්ට තියෙන ලැජ්ජාව නැති වෙනවා...
    ගොඩක් මිනිස්සු ලැජ්ජයි ඕක දාගෙන යන්න...
    මම නම් කියන්නේ ලැජ්ජ බිම තියල ඕක දාපිය කියල...

    uba hari. minissu motivate wenawa me wage dewal nisa:love:

    kawuru unath mn salute karanawa me concept eka genawa kenata.:yes::yes: