[SIZE="4"]සැමන් හොරා පරිප්පු හොරා සැමන් හොරා පරි

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
[SIZE="4"]සැමන් හොරා පරිප්පු හොරා සැමන් හොරා පරි

සැමන් හොරා පරිප්පු හොරා සැමන් හොරා පරිප්පු හොරා...


බල්ලෝ අපිට කන්ඩ නෑ :sorry::sorry::sorry:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    කේක් කෑල්ලක් කාපන්කෝ වයින් උගුරක් එක්ක :no: ඕව ගෙදර ගොඩ ගහගෙන ඉන්නේ මීයන්ට කන්නද
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,113
    1
    8,997
    113
    -~උලක් උඩ-~
    මූ ටයිටල් එකත් සයිස් 4ට දාන්න හදලා කියහන්කෝ....'අනිත් ඒවට වඩා ලොකුවට පේන්න:rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,248
    113
    සැමන් හොරා පරිප්පු හොරා සැමන් හොරා පරිප්පු හොරා...


    බල්ලෝ අපිට කන්ඩ නෑ :sorry::sorry::sorry:

    සැමන් නිසා පඩ යනව වැඩී ද? :rolleyes:
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    කේක් කෑල්ලක් කාපන්කෝ වයින් උගුරක් එක්ක :no: ඕව ගෙදර ගොඩ ගහගෙන ඉන්නේ මීයන්ට කන්නද


    එදා ඔයාලා හොද කෑම කනකොට අපි කෑවේ සැමනුයි පරිප්පුයි. :sorry:
    අද ඔයාලට කෑම නැති කොට ඔයාලා කන්නෙ සැමනුයි පරිප්පුයි. :(
    වතුර බීලා බොහොම අමාරුවෙං ඉන්ඩ අපිට මෙහෙම කියන්න එපා යාළුවේ අපිට ඔයාලගෙ පිහිට විතරයි. :sorry::sorry:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ගෙදර යුද්දෙ කාලෙ ඉතුරු උන සයනයිඩ් කරල් තියෙනවද කියල හොයල බලල එයින් එකක් කාපන්.
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,943
    2,317
    113
    Norway
    අපිටත් කන්න නෑ, එහෙමයී කියල ඒකට කාටවත් බැනල වැඩක් නැහැනෙ. කොරෝනා ගෙනල්ල ඇඟේ ගැහුවෙත් නෑනෙ හදාගනින් කියල.

    මේ වෙලාවෙ පුළුවන් විදිහට තියන දෙයක් කාල me වසංගතේ නතර කරගන්න බලන එක තමා හොඳම දේ.