owa mokut naa naki nariya nattan domben yanna denne sajiya lapayat hoyagannat naa1. බිරින්දෑවරු දේශපාලන වේදිකාවට වද්දා ගැනීම.
2. මං පොර සංකල්පයෙන් වැඩ කිරීම හා කණ්ඩායම් හන්ගීමක් නැතිකම.
3. නායකයාගේ වැරදි ප්රසිද්ධව විවේචනයට නොකිරීම.
4. හොර, මැර කල්ලි පක්ෂය සමග එකතු කර ගැනීම.
5. නොදන්නා මගුල් දෙඩවීම.
6. නායකයාගේ සෑම අනුවන ක්රියාවකට හුරේ දැමීම.
7. පක්ෂයේ බහුතර සංවිධායකයන් හා බිම් මට්ටමේ ඇතැම් පාක්ෂිකයා ආත්මාර්ථය උදෙසාම කටයුතු කිරීම.
8. පෝලින් භූත් වලට, ගම් පිටිං කොටවන අබිලිං ලා රිංගවා ගැනීම.
එකී මෙකී නොකී තව මොනවද?
මෙතන නැති ඒව දහල්ලා...
ඉතිං මිනිස්සු ප්රතික්ෂේප නොකරයි ද?