sjb එකට උගත් පාඩම්...

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    1. බිරින්දෑවරු දේශපාලන වේදිකාවට වද්දා ගැනීම.
    2. මං පොර සංකල්පයෙන් වැඩ කිරීම හා කණ්ඩායම් හන්ගීමක් නැතිකම.
    3. නායකයාගේ වැරදි ප්‍රසිද්ධව විවේචනයට නොකිරීම.
    4. හොර, මැර කල්ලි පක්ෂය සමග එකතු කර ගැනීම.
    5. නොදන්නා මගුල් දෙඩවීම.
    6. නායකයාගේ සෑම අනුවන ක්‍රියාවකට හුරේ දැමීම.
    7. පක්‍ෂයේ බහුතර සංවිධායකයන් හා බිම් මට්ටමේ ඇතැම් පාක්ෂිකයා ආත්මාර්ථය උදෙසාම කටයුතු කිරීම.
    8. පෝලින් භූත් වලට, ගම් පිටිං කොටවන අබිලිං ලා රිංගවා ගැනීම.

    එකී මෙකී නොකී තව මොනවද?
    මෙතන නැති ඒව දහල්ලා...

    ඉතිං මිනිස්සු ප්‍රතික්ෂේප නොකරයි ද?
    owa mokut naa naki nariya nattan domben yanna denne sajiya lapayat hoyagannat naa
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    සජබෙ මට්ටමක් තියෙනවා නායකයා ඇරෙන්න.
    නායකයා බිරිඳ එක්ක පිස්සු කෙලිද්දි බිං මට්ටන්, තම්මැට්ටන් වෙනවා...
    යට ඉන්න උන්ට ඔළුව තියෙනව නම් තවත් ලැජ්ජ නොවී ගැනිගේ පදේට නටන්නෙ නැති මිනිහෙක් නායකයා කර ගනී...
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    පාඩම් මොනවත් නැහැ සජිත් අයින් කරලා හර්ෂ වගේ එකෙක්ට නායක කම දෙන්න ඕනේ
    harshayata apat naa chanda tiyenne sajiya gaawa ranil ge balu game nattan dinum. harshayage kotte seat eke 3rd place. uu ranil 2 wage high class pappek
     

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ළඟ බැලීම, දුර නොබැලීම.

    දිනන්න ඕනි කමක් තිබ්බා නම් රනිල් ජනාධිපති වෙලා පොහොට්ටුව කිට්ටු කරගන්න කලින් පක්ෂෙ පිටින්ම සහයෝගෙ දෙන්න තිබුණා සජිත් ඇමතිකමක් බාර නොගෙන හර්ෂ වගේ අයව ඉස්සරහට දාලා.
    ඒත් සජිත් රනිල්‍ට විරුද්ධව පාර්ලිමේන්තුවෙ මං පොර මං දන්නවා කියලා පෙන්නන්න ගිහින් පුද්ගලික තරහාකාරයෙක් කරගත්තා. මං ඩීල් දාන්නෙ නෑ කියලා රනිල් එක්ක එකතු නොවී අනිත් හැමෝ එක්කම ඩීල් දාලා එකතු කරගත්තා.
    අන්න හරි, තලතා අතුකෝරළ කිව්වෙත් ඔය ටික. රනිල් ප්‍රසිද්ධියේ කිව්වා රට බේරාගන්න මට සහයෝගය දෙන්න එන්න කියල. පොහොට්ටුවේ මන්ත්‍රීවරු විතරයි ආවේ උදව්වට. සජබේ උන් එකත් විවේචනය කළා හොරු ලංකරගෙන "රනිල් රාජපක්ෂ" කියාගෙන, ඒ වෙලෙත් රනිල් කිව්වා මට චෝදනා තියන අයගෙන් උදව් ගන්න වෙලා තියෙන්නේ ඔබ සැම උදවු කරන්න එන්නේ නැති නිසා කියල. මේක ඉතිහාසේ කලිනුත් සිදු වුනා, එතකොට චන්ද්‍රිකා ඔය කතාව කිව්වේ වික්ටර් අයිවන්ට. වික්ටර් අයිවන් චන්ද්‍රිකා පතුරු ගැහුවා දූෂිතයන් ලංකරගෙන කියල, චන්ද්‍රිකා එතකොට කිව්වේ හොඳ මිනිසුන් මට උදවු කරන්න එන්නේ නැති නම් මා කුමක් කරන්නද කියල.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    චම්පික දාන්න යන්නෙ
    ඌට පිරිසක් නෑ . කට්ටිය පොරගේ වටේ එකතු වෙන්නෙ නෑ. එක එක පැත්තට පැන පැන ඉදපු එකෙක්වත් නායකයෙක් වෙලා නෑ බන්.
     

    tKia

    Well-known member
  • May 3, 2023
    513
    817
    93
    තාම ඉගෙන ගෙන නෑ , මු නම් මේ පාර චන්දෙ දාන්න ගිහින්වත් නෑ වගේ


    ඹව් මෙකා ඡන්දෙත් දාලා නැ,
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    461053727_847275417528566_5265162817146579487_n.jpg