SJB එක්ක විවාදයට NPP එක සූදානම් . 🫣🫣

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    හැබැයි සජියටම එන්නලු අනුර එක්ක. හර්ෂයා කුපති වෙලා එහෙම බෑලූ 🥲. කොහොමත් ඔතන ගියොත් ඊළග දවසෙම රනිල්ට පක්ෂේ බාරදෙන්න වෙනවා. නොගියොත් සතියක් දෙකක් නෝන්ඩි වෙලා අමතක වෙනකල් ඉන්නවා.

    සජියා මේ පාර හිරු එකේ ස්ක්‍රිප්ටඩ් සාකච්ඡාවකට ඒවී පුරුදු වෙලා. ගෝඨභය දෙරණෙ කළා වගේ.
     
    • Haha
    Reactions: Cypress

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    සජියා නාන එක කෙසේවෙතත් NPP හදුනා ප්‍රමුක අර්‍ර්තික කමිටුවයි, හර්ශ / එරාන් / කබීර් එක්ක නම් වාද කලොත් ජෙප්පො නානවා නෑමක් බලපන්කො මෙකෙ එරාන් කියන පොයින්ට ටික. ජෙප්පො ලෙප්ට්

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    සජියා නාන එක කෙසේවෙතත් NPP හදුනා ප්‍රමුක අර්‍ර්තික කමිටුවයි, හර්ශ / එරාන් / කබීර් එක්ක නම් වාද කලොත් ජෙප්පො නානවා නෑමක් බලපන්කො මෙකෙ එරාන් කියන පොයින්ට ටික. ජෙප්පො ලෙප්ට්

    ponna handun bayay niyama economistla ekka harenna gon lapayay sajiyay kiyanne wenama discussion ekak. Harshalat ekka happunot handuna left
     
    • Like
    Reactions: sakuntha1996

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අනික් උන් නං කොහොම හරි දින්නා හෝ පැරදුනා විවාදයක් තියාගනි... රනිල් පොන්නයා මයිනගේ සරම අස්සේ ඇට මිරික මිරික උගේ ලොල්ලන්ට ආතල් දිදී ඉඳි 😂
     
    • Haha
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    සජියා නාන එක කෙසේවෙතත් NPP හදුනා ප්‍රමුක අර්‍ර්තික කමිටුවයි, හර්ශ / එරාන් / කබීර් එක්ක නම් වාද කලොත් ජෙප්පො නානවා නෑමක් බලපන්කො මෙකෙ එරාන් කියන පොයින්ට ටික. ජෙප්පො ලෙප්ට්

    හැබැයි මුලින් මෙහෙම තියෙන එක හොදයි නැත්නම් මෝඩ සජියට නැති ජනප්‍රසාදයක් ඇති වෙනවා. අනෙක ඕකා හර්ෂලා එරාන්ලා ඉස්සරහට දැම්මට වැඩ කරන්න ගියාම ජේවීපී එකටත් වඩා අන්තයි.
    බලේ තියෙනකොට ඔයි ආර්ථික ප්‍රතිපත්ති කොහෙද දන්නැහ් තිබ්බෙ 🥲
    ඕවා කිව්වට ඇත්තටම කාටවත් කරන්න බෑ. ඒ ඒ වෙලාවට එන විදියට ෆේස් කරන්නෙ.
    සජියට බැක් කරනවා නේ රේනෝ...හිරුනිකා මීක් නෑ
    ඉස්සරහට ඉතිං බැක් කළ වගේ නෙමෙයි ඡන්දෙ දිනුවොත් දුමින්ද එළියට දාන්න වෙනවා.
    මට මතක විදියට ජනාධිපතිකමට ඉල්ලන දෙන්නෙක් කවදාවත් ඔහොම වාදෙකට ඇවිල්ල නෑ මිට කලින්.
    ඔව් ලංකාවේ කලින් මෙහෙම එකක් නෑ. 2019 තිබුණා හැබැයි සජිත් ගෝඨාභය දෙන්නම ආවේ නෑ. අනුරත් ආවද කියලා මතක නෑ. මහේශ් සේනානායක නම් ඇවිත් ඉදියා.
    ponna handun bayay niyama economistla ekka harenna gon lapayay sajiyay kiyanne wenama discussion ekak. Harshalat ekka happunot handuna left
    ඔව් ඔව් කොහොමත් ඒක මුලින් තිබ්බොත් ඕකුන්ට ඇපත් නෑ.

    අනික් උන් නං කොහොම හරි දින්නා හෝ පැරදුනා විවාදයක් තියාගනි... රනිල් පොන්නයා මයිනගේ සරම අස්සේ ඇට මිරික මිරික උගේ ලොල්ලන්ට ආතල් දිදී ඉඳි 😂
    අනෙක් උන් හැන්ගිලා ඉද්දි එළියට ඇවිත් වැඩ පෙන්නපු මනුස්සයටද උඹ ඔහොම කතා කරන්නෙ. 🤐🤐