සජියා නාන එක කෙසේවෙතත් NPP හදුනා ප්රමුක අර්ර්තික කමිටුවයි, හර්ශ / එරාන් / කබීර් එක්ක නම් වාද කලොත් ජෙප්පො නානවා නෑමක් බලපන්කො මෙකෙ එරාන් කියන පොයින්ට ටික. ජෙප්පො ලෙප්ට්
සජියා නාන එක කෙසේවෙතත් NPP හදුනා ප්රමුක අර්ර්තික කමිටුවයි, හර්ශ / එරාන් / කබීර් එක්ක නම් වාද කලොත් ජෙප්පො නානවා නෑමක් බලපන්කො මෙකෙ එරාන් කියන පොයින්ට ටික. ජෙප්පො ලෙප්ට්
ඕවා කිව්වට ඇත්තටම කාටවත් කරන්න බෑ. ඒ ඒ වෙලාවට එන විදියට ෆේස් කරන්නෙ.බලේ තියෙනකොට ඔයි ආර්ථික ප්රතිපත්ති කොහෙද දන්නැහ් තිබ්බෙ![]()
ඉස්සරහට ඉතිං බැක් කළ වගේ නෙමෙයි ඡන්දෙ දිනුවොත් දුමින්ද එළියට දාන්න වෙනවා.සජියට බැක් කරනවා නේ රේනෝ...හිරුනිකා මීක් නෑ
ඔව් ලංකාවේ කලින් මෙහෙම එකක් නෑ. 2019 තිබුණා හැබැයි සජිත් ගෝඨාභය දෙන්නම ආවේ නෑ. අනුරත් ආවද කියලා මතක නෑ. මහේශ් සේනානායක නම් ඇවිත් ඉදියා.මට මතක විදියට ජනාධිපතිකමට ඉල්ලන දෙන්නෙක් කවදාවත් ඔහොම වාදෙකට ඇවිල්ල නෑ මිට කලින්.
ඔව් ඔව් කොහොමත් ඒක මුලින් තිබ්බොත් ඕකුන්ට ඇපත් නෑ.ponna handun bayay niyama economistla ekka harenna gon lapayay sajiyay kiyanne wenama discussion ekak. Harshalat ekka happunot handuna left
අනෙක් උන් හැන්ගිලා ඉද්දි එළියට ඇවිත් වැඩ පෙන්නපු මනුස්සයටද උඹ ඔහොම කතා කරන්නෙ.අනික් උන් නං කොහොම හරි දින්නා හෝ පැරදුනා විවාදයක් තියාගනි... රනිල් පොන්නයා මයිනගේ සරම අස්සේ ඇට මිරික මිරික උගේ ලොල්ලන්ට ආතල් දිදී ඉඳි![]()