Skill Assessment කරලා ඕසි ගිය අය ඉන්නවද?

nnp327

Well-known member
  • Apr 10, 2011
    574
    457
    63
    මේ මම ACS එකෙන් කරපු එක, වෙන ෆීල්ඩ් එකක් නං වෙන තැනකින් කරගන්න ඕන ඇත්තෙ ඒවට මේක අදාල කරගන්න එපා

    සයිට් එකේ රෙජිස්ටර් වෙලා එකවුන්ට් එක හදාගන්න
    ඊට පස්සෙ ඒකෙ passport එක වෙරිෆයි කරන ප්‍රොසෙස් එකක යනවා. QR code එකක් එනවා ඒක ෆෝන් එකෙන් ස්කෑන් කරාම ෆෝන් එකෙන් කැමරා ඇප් එක ඕපන් වෙනවා මේකෙන් පාස්පෝට් එකයි අපේ මූණයි ස්කෑන් කරලා වෙරිෆයි කරනවා, ඒකෙ ගයිඩ් එක ෆලෝ කරාම ඒ වැඩේ හරි
    ප්‍රොසෙස් එකේ තැන් තැන් වලදි questionire එනවා, ඒව හරියට ෆිල් කරන්න
    ඊට පස්සෙ සල්ලි ගෙවන්න තියෙන්නෙ (මට මතක විදියට සල්ලි ගෙවන්න තියෙන්නෙ දෙවනි ස්ටෙප් එකේදි මම කරලා ටික දවසක් වෙනවා)
    සල්ලි ගෙවුවට පස්සෙ ස්කිල් Assesment එක ෆිල් කරන්න ඕන
    මේකෙදි අපේ සර්විස් ලෙටර් වලින් proof කරන්න පුලුවන් ස්කිල් වලින් 20ක් සිලෙක්ට් කරන්න පුලුවන්, ඒ ස්කිල් වල ලෙවල් එකත් පුලුවන්. මේව හරියටම සර්විස් ලෙටර් වලින් proof පෙන්නන්න පුලුවන් විදයට සිලෙක්ට් කරන්න. ඒ ඒ ස්කිල් වල රෙසපොන්සිබිලිටීස් එතන පෙන්නනවා අන්න ඒව තමයි සර්විස් ලෙටර් එකේ තියෙන්න ඕන
    ඔය ටික සිලෙක්ට් කරාම අපිට ඇසෙස්මන්ට් එක ඉල්ලන්න පුලුවන් ANZSCO සෙට් එකක් පෙන්නනවා, ඒකෙන් උඹට ඕන ඒව තුනකට ඇසෙස්මන්ට් එක ඉල්ලන්න පුලුවන්. SE නං 261313 තමයි කෝඩ් එක

    ඊලඟට ඩොකියමන්ට් ටික අප්ලෝඩ් කරන්න ඕන, මේව ඕන විදිය සයිට් එකෙත් තියනවා. ස්කෑන් කරද්දි edges + corners පේන විදියට හොඳට ස්කෑන් කරගන්න ඕන
    සර්විස් ලෙටර් වල එහෙම නං වෙනස් නං ඒවට අදාල තැන් වලින් ලියුම් ගන්න ඕන (සර්විස් ලෙටර් එකක නම වෙනස් නං ඒ කම්පැනියෙන්ම name confirmation letter එකක් ගන්න පුලුවන් නං අලුත් සර්විස් ලෙටර් එකක් ගන්න)
    සර්විස් ලෙටර් නැත්තං affidavit එකක් ගන්න ඕන ෆෝමැට් එකක් තියනවා, එහෙම ගත්තා කියලා ඒක ACS එකෙන් Accept කරයිද කියන එක ශුවර් නැහැ ඒක නිසා හරියට සර්විස් ලෙටර්ම ගන්න

    employment history එක තමයි වැදගත්ම. මේකට Service letter + Payment proof දෙකක් ඕන. මේ proof දෙක sources දෙකකින් වෙන්න ඕන. අඩුම තරමෙ හැම කම්පැනියකම වැඩ කරපු පලවෙනි මාසෙටයි අවසාන මාසෙටයි හරි මේ දෙක තියෙන්න ඕන, මම නං පලවෙනි මාසෙ අවසාන මාසෙ සහ මැදත් අහුවෙන්න proof දුන්න. නමුත් කියලා තියෙන්නෙ අඩුම තරමෙ පලෙවනි මාසෙ සහ අවසාන මාසෙ තිබුනම ඇති කියලා.
    proof වලට මේව දෙන්න පුලුවන්
    Salary Slips
    Bank Statements (මම නං බැංකුවෙන් මේව සීල් එක ගහල ගත්තා), මෙවයෙ සැලරි රෙකෝඩ් එක හරියට තියෙන්න ඕන, නිකං ඩිපොසිට් තිබුනට වැඩක් නැහැ
    EPF Records - මේක central bank එකට B Card එක ඊමේල් කරාම දවසෙන් එවනවා

    මම හැම කම්පැනියටම එක ගානෙ PDF එකක් හැදුවා මේව දාල
    මුලින්ම පේජ් එකේ table එකක් දැම්ම මේ මේ පේජ් වල මේ මේ දේවල් තියනවා කියලා
    මේ වගේ
    IndexPage No 1
    Service LetterPage No 2 to 5
    Payment Proof (Salary Slips)Page No 5 to 7
    Payment Proof (EPF Records)Page No 7 to 10
    පස්සෙ පේජ් වල අදාල කන්ටෙන්ට් එක දැම්ම. මේව ඉඳපු හැම කම්පැනියටම එක ගානෙ හදලා දහ පාරක් විතර චෙක් කරා හරියටම හරිද බලන්න
    Bank statement වල සැලරි රෙකෝඩ් එක හයිලයිට් කරලා දැම්මෙ

    ඊට පස්සෙ ACS සයිට් එකේ සේරම දේවල් ටික අප්ලෝඩ් කරන්න තියෙන්න. Education වලටත් උඩින් වගේම ෆයිල් එකක් හැදුවා Degree certificate + Transcript දාල
    හැම කම්පැනියකටම entry එක ගානෙ හදල අර PDF එක අප්ලෝඩ් කරන්න
    මොනවා හරි ලෙටර් එකක් Digital sign කරලා තියනවා නං ඒක වෙනම අප්ලෝඩ් කරන්න, ඒක අර ලොකු PDF එකකට දාන්න එපා, ඒකෙ නම විතරක් index එකට දාන්න
    මේකෙ මුන් work experience ගන්නෙ education එක ඉවර උන දවසෙ ඉඳන්. ඒක නිසා ඩිග්‍රිය විතරක් දාන්න. මම අහල තියනවා MSC එක දැම්මම MSC එක ඉවර කරපු දවසෙ ඉදන් work exp අරගනිපු සීන් එකක්. එතකොට අවුරුදු ගානක් අඩු වෙනවා (මේක ඕන නං තව හොයල බලන්න)
    EOI Score එකට මේක ප්‍රශ්නයක් නැහැ, ඒකට වෙනම MSC එහෙම දාන්න පුලුවන්.

    මේ ටික සේරම දාල සබ්මිට් කරනන්

    මුලින් Screening process එකක් යනවා, මොනවා හරි අඩු පාඩුවක් තියනවා නං දවස් 7ක් දෙනවා ආපහු ඒව දෙන්න.

    සති 3න් විතර රිසල්ට් එක එනවා

    PS: මේ ෆෝම් එක ෆිල් කරන එක සල්ලි වලට කරලා දෙන එවුන් ඉන්නවා ඩොලර් 500-600ක් ගන්නවා

    වෙනම ත්‍රෙඩ් එකක් දාන්නං වෙලාවක් හම්බුනාම


    ඔය sira score කියන්නෙ බන් 491 එකට 90-95 ක් විතරනේ, SE වලට ඒක මදි queue එකේ කලින් ඇප්ලයි කරපු එවුන් දාස් ගනං ඉන්නවා එවුන්ට චාන්ස් එක එන්නෙ
    වයිෆ් ඉන්නවා නං එයත් English කරලා තව ඇප්ලයි කරන කෙනත් community english එකත් කරා නං තව 10 ක් ගන්න පුලුවන් එතකොට ශුවර් පිටම එනවා, ඔය විදියට කරලා මාස ගානෙන් ගියපු එවුන් මම දන්නවා
    තව රීජනල් ඒවට වෙනම ඇප්ලයි කරන්න පුලුවන්, උන් වෙනම 491 දෙනවා, එතකොට උන්ගෙ ස්ටේට් එකට ඇවිත් මාසයක් ඉඳලා තියනවා නං තව 10ක්ද කොහෙදත් දෙනවා
    ------ Post added on May 5, 2025 at 12:33 PM
    sure pita enawa kiyala ekak na. hidden criteria ekak thiyenne godak state wala. kattiya guess karala kiyana ewa tama. anika 491/190 processing time almost two years.
     
    • Like
    Reactions: NEMISIS

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    sure pita enawa kiyala ekak na. hidden criteria ekak thiyenne godak state wala. kattiya guess karala kiyana ewa tama. anika 491/190 processing time almost two years.
    අපෝ ඔව් සති තුනෙන්නම් ලොවෙත් එන්නේ නෑ normal දැම්මොත්, යාලුවෙක් දැම්මා දැන් මාස දෙකකට වැඩි, අඩුම හතරක් වත් යනවා කියලා...
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අපෝ ඔව් සති තුනෙන්නම් ලොවෙත් එන්නේ නෑ normal දැම්මොත්, යාලුවෙක් දැම්මා දැන් මාස දෙකකට වැඩි, අඩුම හතරක් වත් යනවා කියලා...
    Skill Assesment එක බන් සති 3න් එනවා කියලා දාල තියෙන්නෙ
    ඒක මට ආවා දවස් 20ක් වගේ ගියේ මට මතක විදියට

    @nnp327 කියලා තියෙන්නෙ EOI දැම්මට පස්සෙ Invitation, ඒක අවුරුදු ගනන් යන්න පුලුවන් Score එක තිබ්බත් ඒක හරි
     
    • Sad
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,281
    36,382
    113
    කෑගල්ල
    Skill Assesment එක බන් සති 3න් එනවා කියලා දාල තියෙන්නෙ
    ඒක මට ආවා දවස් 20ක් වගේ ගියේ මට මතක විදියට

    @nnp327 කියලා තියෙන්නෙ EOI දැම්මට පස්සෙ Invitation, ඒක අවුරුදු ගනන් යන්න පුලුවන් Score එක තිබ්බත් ඒක හරි
    Option දෙකක් තියනවා නේ. Aud 200ගානක් ගෙවලා fast දාන්න. ඔය එහෙම දැම්මද දන්නේ නෑ. Normal දැම්මොත් එහෙම එන්නේ නෑ කියලා නේ කියන්නේ. EOI එකට apply කරලා PTE කරන්න පුළුවන්ද?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    හරකෙක් හරි බයියෙක් එක්ක හරි තර්ක කරන්න යන්න එපා කියලා කියල දෙන්න ඕනද? 🤭

    හරකෙක් 👇 👇 🤭 🤭

    JVP එකේ හොඳ උන් ඉන්නව පාර්ලිමේන්තුවෙ ඉන්න ඕන කියල හිතෙන. ඒත් මේ අනුර කුමාර වගේ උන් හරියන්නෙ නෑ. බොරුව විතරයි. ඕක නිසා තමයි JVP එක මේ පාර නැත්තට නැතිවෙන්නෙ. :(

    බයියෙක් 👇👇🤭🤭
    නෑ මම සිංහල
    මට ඕන උනේ මේ නිවුස් එක ප්‍රැක්ටිකල් නෑ කියන්න විතරයි

    අනික මේකේ ගියේ දිවයින පත්තරේ එක ලංකාවේ වර්තාතියපු පත්තරයක්
    අගහරු ලෝකේ ගඩොල් වගේ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Option දෙකක් තියනවා නේ. Aud 200ගානක් ගෙවලා fast දාන්න. ඔය එහෙම දැම්මද දන්නේ නෑ. Normal දැම්මොත් එහෙම එන්නේ නෑ කියලා නේ කියන්නේ. EOI එකට apply කරලා PTE කරන්න පුළුවන්ද?
    මම වැඩිපුර ගෙවුවෙ නැහැ
    ඕක කලින් ගාන අඩුයිනේ ඒ කාලෙ තමයි ලොකු කාලයක් යන සීන් එකක් තිබ්බෙ
    ගිය අවරුද්දෙ ගාන වැඩි කරානේ ඊට පස්සෙ සාමාන්‍යෙන් සති 3 - 6 අතර එනවා. මාස 4ක් නං යන්නෙ නැහැ
    EOI ඇප්ලයි කරද්දි Score එක හැදෙන්නෙ PTE රිසල්ට් එකත් එක්කනේ බන්, ඒක නිසා EOI දාද්දි PTE කරලා ඉන්න ඕන

    PTE රිසල්ට් එක එක දවසෙන් එනවා හැබැයි Skill assesment එකට පොඩ්ඩක් කල් යනවානේ
    ඒකනිසා මුලින්මෙ skill assesment එක දාපන් දාල, PTE කරපන්. එතකොට ඔය දෙකේම වැලිඩිටි එක එකම දවස් වල පටන් අරන් එකම දවස් වල ඉවරවෙනවා. ඕවයෙ වැලිඩිටි එක අවුරුදු 2යි තියෙන්න, සමහරු ඔය එකක් කරලා මාස 6ක් විතර ඉඳලා අනෙක කරලා EOI දාල තියනවා එතකොට අර මුලින් කරපු එක එක්ස්පයර් වෙනවා. අනෙක් එකේ වැලිඩිටි එක තිබ්බත්. එතකොට අපරාදෙනේ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    New Zealand= desparate ponna max = Australia PR unta NZ PR eka illanneth nathuwa nikan denawa 😅😅😅


    20+ months anathayo
    ------ Post added on May 5, 2025 at 11:37 AM


    Australia Gihilla ube amma gawata gihin passport stamp kale nattan = giye na kiyalada therenne ponnayo.
    Ube ammata hikuwata passport eka stamp karaganna bari wuna:(
    ------ Post added on May 5, 2025 at 11:41 AM


    Ape gedara nemei ponnayo ube ammage gedara inne huka huka. Mage thani kakulakma thige ammage hutta athule danawa dan
    ------ Post added on May 5, 2025 at 11:45 AM
    අනේ පොන්නය යෝ තෝගේ කට නම් තියෙනවා ඒ උනාට පුක කහ ගන්න බැහැ 🤣

    තෝ අම්මලා ට හුකන්න කලින් රට පැන ගන්න විදියක් බලපන් නැත්නම් තෝගේ IELTS එක Expired වෙනකම් ලංකාවේ තමා ඉන්න වෙන්නේ😂😂

    පිළියන්දල කළු කැත පොන්නයා😁
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,555
    2,419
    113
    EOI එක දාලා ඉන්විටේශන් එන්න කොච්චර කාලයක්ද කියල කියන්න බෑ ඒක වාසනාව තමයි, ඒක ආවාමත් ඊට පස්සේ නොමිනේශන් එක ඇපෲ වෙන්න මාසයක් වගේ යනවා, ඊට පස්සේ වීසා දැම්මම වීසා එක එන්නත් මාස 12-24 අතර කාලයක් යනවා....හරියටම ඒක කවදා එයිද කියලා දෙයියෝ තමයි දන්නේ
     

    el_professor

    Well-known member
  • May 8, 2020
    1,737
    1,081
    113
    Machan overall points godak thiyeddi, english walata pounts 10k thibboth eth aulk wenawada EOI invitation walata?

    I mean un English points walata priority ekak denawada overall points walata wada?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    Machan overall points godak thiyeddi, english walata pounts 10k thibboth eth aulk wenawada EOI invitation walata?

    I mean un English points walata priority ekak denawada overall points walata wada?
    Yes
    There are hidden criterias (no one has officially admitted)
    1. Superior english
    2. Having skills assessment for the spouse
     
    • Sad
    Reactions: el_professor