උඹ තාම TR ද?
මෙහෙ නම් මට TR එකෙන් PR එකට මාරු උනාම හිතේ සතුට ඇරුනම කිසිම වෙන වාසියක් උනේ නෑඅනික් අතට එක පාරක් හරි නියම විදිහට TR එකක් හදාගෙන documents ඔක්කොම හදා ගන්න එකෙක් overstay හිටියත් ඌව ට්‍රැක් කරන ක්‍රමයක් මට නම් මෙහෙ තේරෙන්නේ නෑ.
ලෝඩ් වගේ ජොබක් කරන් පෙන්ෂන් එහෙමත් ගෙවාගෙන ඉන්න උනුත් ඉන්නවා
ow mama TR.
na ban PR eka nathi nisa mata wela tiyena awasi ubata 50k kiyanna puluwan.
main ma dewal tamai,
1. geyak ganna giyama wadipura stamp duty gewanna ona. podi ganak newei. hithapan 600k wage gedarakata wadipura 12% gewanna ona me state eke. e kiyanne 72,000 AUD wadipura. house price eka wadi wenna wadi wenna e gana wadi wenawa.
2. eka gannath FIRB eken permission ganna ona. residential purposes walata witarai puluwan. investment purpose ba. (ba kiyanne karala wedak nathi taram)
3. banks walin loan denne na PR ayata wage. TR eke validity ekata witarai denne.
4. government eken dena benefits godak ewa labenne na. first home buyer grant wage ewa labenne na.
5. state government, federal government job karanna ba. (fed gov job karanna nam citizen wennath onada koheda)
6. freely relocate wenna ba.
7. sponsor karala parents la genna ganna ba. (tourist visa danna witarai puluwan, sponsored parent visa danna ba.)
PR and citizens lata tamai priority denne.
8. lamayek hambunama citizenship labenne na.
9. citizenship apply karanna patta kalayak yanawa.
10. Covid wage seen ekak awama ratata enna dunne na TR tiyena ayata.
tawa tiyenawa godak. mama okkoma kiwwe na. onna okai prashne. oya hama ekama mata dan balapala tiyena ewa. lottery draw wage visa deela apita hukawala tiyenawa misak, skills, requirements adu wela neweine ehema une. anna ekai prashne.
අනික් අතට එක පාරක් හරි නියම විදිහට TR එකක් හදාගෙන documents ඔක්කොම හදා ගන්න එකෙක් overstay හිටියත් ඌව ට්‍රැක් කරන ක්‍රමයක් මට නම් මෙහෙ තේරෙන්නේ නෑ.




