Skin Care යූටියුබ් චැනල්

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    බෝයිස් skin care and beauty care ගැන කතා කරන හොද YouTube channel හෝ වෙන මොනව හරි sources තියෙනවනන් දාපන්කො. (සිංහල/English)
    ගොඩක් චැනල් තියෙන්නෙ සැලොන් වල අය‍යි නිකන් කෙල්ලොයි කරන ඒවා. නිකන්ම මේක ගෑවම සුදු වෙනව වගේ bullshit තියෙන්නෙ ඒවයෙ. මට ඕනෙ ඊට වඩා දැනුමක් ඇතුව කතා කරන expert චැනල් එකක්. Scientifically ඇයි මේවා use කරන්නෙ කියල කියනවනන් හොදයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    හැමෝම කරන්නෙ මාකටින්. උන්ට ඕවට සල්ලි ලැබෙනවා. එකෙකුට වත් ඇන්දුනේ නැති නිසා දැන් උබ ඔය හොයන්නෙ උබව අන්දන්න පුළුවන් චැනල් එකක්. ඔය විකාර ගාන්න එපා. බලපන් ඕවා ඩේලි ගාන මිනිස්සු ඉක්මනටම වයසට ගිහින් තියෙනවා. උන් කෙටි කාලයක් ඇතුලත ඕවා ගාගෙන සල්ලි ගොඩක් හම්බ කරගන්නවා. මෝඩ මිනිස්සු සොච්චම් පඩියට වැඩට යන්නත් ඩේලි ගානවා.
     
    මටනන් අත්දැකීමෙන් එහෙම කියන්න බෑ මචන්. දැන් පොෂ් පවුලක කෙල්ලෙකුයි ගමක කෙල්ලෙකුයි ගත්තොත් skin එකේ ලොකු වෙනසක් තියෙනව. ඒකට ලොකුම හේතුව අර මිනිස්සු skin care පාවිච්චි කරන එක.
    බහුතරයක් products බොරු දේවල්. ඒත් සිරාවටම වැදගත් දේවල් තියෙනව. උදාහරණයක් විදිහට Sunscreen වගේ දේවල්.
     
    • Like
    Reactions: sandaru d

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157

    DYOR