බෝයිස් skin care and beauty care ගැන කතා කරන හොද YouTube channel හෝ වෙන මොනව හරි sources තියෙනවනන් දාපන්කො. (සිංහල/English)
ගොඩක් චැනල් තියෙන්නෙ සැලොන් වල අයයි නිකන් කෙල්ලොයි කරන ඒවා. නිකන්ම මේක ගෑවම සුදු වෙනව වගේ bullshit තියෙන්නෙ ඒවයෙ. මට ඕනෙ ඊට වඩා දැනුමක් ඇතුව කතා කරන expert චැනල් එකක්. Scientifically ඇයි මේවා use කරන්නෙ කියල කියනවනන් හොදයි.