මචන්සලා මේ ලගකදී ඉදන් මගේ අගේ දද වගේ එන්න ගත්ත , හබි කසන්නේ මොකුත් නැ . ඒ උනාට ඒවා හැමතැනම එන්න ගත්ත අත්වල කකුල්වල , තට්ටමේ , තට්ටම් වල තමි මුලින්ම එන්න ගත්තේ , දන්නා කෙනෙක් ඉන්නවනම් මචන් මේ මොනාද , මොකක්ද මේකට කරන්න ඕනේ ප්‍රතිකර්මය කියල දෙන්නකෝ , මන් තාම දොස්තර කෙනෙක්ට පෙන්නුවේ නැහැ ,මට උදව් කරන්න මචන්ලා .
