Skin viral infection ?

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
HELP!!!!!!!!!

වතුර අල්ලනවත් බෑ බන් මුලු ඇගම රතුවෙල කහනව. පැයකින් විතර හොද වෙනව ඊයෙ ඉදන්, මොන වතුරවත් අල්ලන බැ, උනු වතුර අල්ලුවත් එහෙම වෙනව, වතුර ගැ උනත් ඇති රතු වෙනව, මොකක්ද බන් මෙ රැශ් එකක්ද :growl::no::shocked:
 
Last edited:

luckyluke111

Member
Nov 16, 2012
2,886
1,545
0
Kiyana magulak terenna kiyapanko kahanawa wathura allanna be.. Aye kiyanawa kahanawalu bahalu.. Ubatada nathnam wena kataharida.?
 
Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
Kiyana magulak terenna kiyapanko kahanawa wathura allanna be.. Aye kiyanawa kahanawalu bahalu.. Ubatada nathnam wena kataharida.?

වතුර අල්ලනවත් බෑ බන් මුලු ඇගම රතුවෙල කහනව. පැයකින් විතර හොද වෙනව ඊයෙ ඉදන්, මොන වතුරවත් අල්ලන බැ, උනු වතුර අල්ලුවත් එහෙම වෙනව, වතුර ගැ උනත් ඇති රතු වෙනව, මොකක්ද බන් මෙ රැශ් එකක්ද
 
GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    allergic ekak. okata beth ganin. habai wathura allergic wenawa ahuwamai.
    Umbalage gedara wathura wala awlakda danna.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    allergic ekak. okata beth ganin. habai wathura allergic wenawa ahuwamai.
    Umbalage gedara wathura wala awlakda danna.

    sensitivity සීන් එකක් කියල තම google දෙය්යො කිවෙ, බෙහෙත් නැ කියලත් තියෙනව. cool වතුරට ok, හෙට බෙත් ගන්න ඔනි :)
     
    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,780
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    sensitivity සීන් එකක් කියල තම google දෙය්යො කිවෙ, බෙහෙත් නැ කියලත් තියෙනව. cool වතුරට ok, හෙට බෙත් ගන්න ඔනි :)

    දැං දවස් කීයද ? උබේ ඇග නිකං දැං හඔරල කොලේ වගේ ඇති .. :oo:

    ඇයි හෙට වෙනකම් ඉන්නේ..දැං යමංකෝ කුකුලෝ :frown:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    දැං දවස් කීයද ? උබේ ඇග නිකං දැං හඔරල කොලේ වගේ ඇති .. :oo:

    ඇයි හෙට වෙනකම් ඉන්නේ..දැං යමංකෝ කුකුලෝ :frown:

    දැන් හොදඉ බන්, වතුර අල්ලුවොත් තම අවුල
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    oka machan podi cn ekak, umbata sema gathiya ehema tiyenawada, beheth ganin moonata soap ekak dewi, SABAN GANNA EPA HODANAKOTA. SABAN WALATA THAMAI GAHANNA GANNE.

    umbata nikam karu walin aninawa wageda cn eka tiyenne?
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    oka machan podi cn ekak, umbata sema gathiya ehema tiyenawada, beheth ganin moonata soap ekak dewi, SABAN GANNA EPA HODANAKOTA. SABAN WALATA THAMAI GAHANNA GANNE.

    umbata nikam karu walin aninawa wageda cn eka tiyenne?

    සෙම නැ බන් :yes:. ඩොක්ටර් කිව්ව හෙට blood එකක් චෙක් කොරන්න ඔනි කියල, allergic එකක් නෙවෙලු
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    වතුර අල්ලනවත් බෑ බන් මුලු ඇගම රතුවෙල කහනව. පැයකින් විතර හොද වෙනව ඊයෙ ඉදන්, මොන වතුරවත් අල්ලන බැ, උනු වතුර අල්ලුවත් එහෙම වෙනව, වතුර ගැ උනත් ඇති රතු වෙනව, මොකක්ද බන් මෙ රැශ් එකක්ද

    Puthe allergic ekak. Beheth ganna. Heta ude wenakan ganna barinam Piritan ekak gahala nidaganin adata penadol 2k ekka..