ඔය විකුනන්න තියෙන Skin whitening creame හරියටම වැඩ කරනවද මචන්ලා
හොදටම වැඩ කරන skin whitening product එකක නමක් කියන්න පුලුවන්ද >>
හොදටම වැඩ කරන skin whitening product එකක නමක් කියන්න පුලුවන්ද >>






ඕකෙන් වෙන්නෙ ශරීරයේ මෙලනින් වර්නකය නැති කරන එක මචන්. එතකොට සුදු වෙනවා... ඒත් අව්වේ යද්දී ඉක්මනට කලු වෙනවා සහ පිලිකා ඉක්මනට හැදෙන්න පුලුවන් මෙලනීන් නැති නිසා.. ගාන්න එපා බන්zz

MagicPearl kiyala indian product ekak thiyenawa eka aran daapan machan. Maasa 6n sudu wenawa hariyata gawoth. 9500 25g tube eka. Hoda badu ganan! Online search karama nam ena ekak naha, indian namak english walata harawala nisa. Interview yanna hitapu kollo 5k 6k wage gawa dan un serama sudui

