මගෙ Skrill Account එකේ Address Verify කරන්න ගිහින් Account එක Temporary Block උනා.
මේකයි සීන් එක
මම Account එක හදනකොට මුලින්ම දුන්නෙ මගෙ නමේ මුල් කෑල්ලයි අග කෑල්ලයි. මැද කෑල්ලක් නෑ නමේ.
Eg:- Iraj Weeraratne
ඊට පස්සෙ පාස්පොර්ට් එකෙ Upload කරාට පස්සෙ පාස්පෝර්ට් එකේ විදියට මගෙ නම වෙනස් වෙලා. නමේ අගට වාසගමත් Add වෙලා.
Eg:- Iraj Weeraratne Weeraratne youtube mudiyanselage වගේ.
ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මම Address Verify කරන්න Upload කරපු Bank Statement එකේ නම තියෙන්නෙ Name with Initials,
Eg:- W.Y.M. Iraj Weeraratne කියලා.
කොහොමත් ලන්කාවේ නම ලියන ක්‍රමේ මෙහෙමනෙ.
ඒත් මේක Skrill එක පිලිගන්නෙ නෑ මම හිතන්නෙ. සුද්දන්ට අපට වගේ දිග නම් වාසගම් නෑනෙ. ඒ හින්දා මම Upload කරපු Doc එක [Bank Statement] එක Skrill එකෙන් Reject කරලා.
දැනට මට එන රව්ටර් බිල්ස් බෑන්ක් බිල්ස් ඔක්කොගෙම නම එන්නෙ Name with Initials.
ඒ බිල් එකක් photoshop කරොත් අව්ලක් වෙයිද?
මම කලින් Upload කරපු Doc එකේ මුලු 4 [කොන් 4] හරියට පෙන්නේ නෑ. ස්කෑන් එකෙන් Crop වෙලා. මම ඒක වැඩිය හිතුවෙ නෑ. මට එයාල Doc එකක් Upload කරනකොට තියෙන්න ඕන Contitions ගැන එවපු මේල් එකේ කියල තියනවා මුලු 4 හරියට පේන්න ඕන කියල. ඒ මිස්ටේක් එක හදාගෙන අලුත් බිල් එකක් අයේම upload කරොත් නම ප්‍රශ්නයක් වෙන්නෙ නැති වේවිද නම Name with Initials එක්කම තියෙද්දි ? ඔයාලටත් මේ ප්‍රශ්නෙ ආවද? උපදෙස් පතමි.
Help me ගයිස් රෙප් දෙමි ++


