Skrill Crypto problem (urgent help)

sanduntharu

Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    මං skrill එකෙන් LTC අරගෙන ඒක sell වෙන්න order එකක් දාලා තිබ්බා.

    මං දාපු price එකට up වෙලා ඒක sell වෙලා වගේ.

    ඒත් ඒ transtation එකවත් sell වුනා නම් ඒක usd account එකට ඇවිත් නෑ.

    LTC වලත් balance එකක් පෙන්වන්නේ නෑ.



    මෙහෙම වෙන්නේ ඇයි මචන්…


    Sell වෙලානම් ඒක account එකට එන්න කාලයක් යනවද?

    නැත්නම් වෙන issue එකක් වෙන්න පුලුවන් ද?

    (මීට කලින් sell වෙන්න දාලා නෑ. ඒක නිසා අහන්නේ)
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Skrill unta crypto trade karanna deela tiyena licence eka me wurudde iwara wenawa. Eka nisa un approval hambawenakan ayeth crypto deposite karanna denne naa. Parana order walata awlak wenna widiyak naa.
     
    • Like
    Reactions: sanduntharu