Skrill deposit

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,496
    974
    113
    Binary Option සදහා මුදල් තැම්පත් කිරීම නිසා මහ බැංකුව විසින් skrill, netller වලට මුදල් තැම්පත් කිරීම අවහිර කොට ඇත. මේ නිසා Card Add කිරීම හා Verify කිරීමද කල නොහැක. විදේශ රටක් මගින් නිකුත් කල Debit හෝ Credit Card පතක් භාවිතා කොට මුදල් තැම්පත් කළ හැක. අපේ අයියලා Binary Option මගින් සූදු කෙලින්නට යාමෙන් මේ විපත සිදුවී ඇත. මුදල් තැම්පත් කිරීම සදහා සම්පත් වෙබ් කාර්ඩ් එක භාවිතා කර බලන්න.
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    වර්චුවල් කාඩ් දෙන්න පුලුවන් ඩිපොසිට් කරන්න..:yes::yes:
    ගන්න කැමති අය පී.ඇම් කරන්න..Skrill..Neteller සපෝට්
     
    Last edited:

    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,191
    530
    113
    fb group ekak thiyanawa $ exchange karana ekata join wela balanna. id card denna one adminta nethm kick karanawa. exchange karanawanm eka balanna