Skrill deposit

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    වර්චුවල් කාඩ් දෙන්න පුලුවන් ඩිපොසිට් කරන්න..:yes::yes:
    ගන්න කැමති අය පී.ඇම් කරන්න..Skrill..Neteller සපෝට්

    වර්චුවල් කාඩ් වැඩේ හොදයි මම දැන් ටිකකට කලිනුත් කරගත්තා JohnSnow ගෙන්

    එළකිරි වෙන්න වැඩ :yes: :yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    there is a binary option scam gong on Telegrama.. Does everybody aware of this ?
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    වර්චුවල් කාඩ් වැඩේ හොදයි මම දැන් ටිකකට කලිනුත් කරගත්තා JohnSnow ගෙන්

    එළකිරි වෙන්න වැඩ :yes: :yes:

    වර්චුවල් කාඩ් කියන්නේ මොකද්ද මචන් , එකෙන් කොහොමද කරන්නේ
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Internet eke profit pennala, Central bank ekata gihilla, special permission ganna puluwan kiyala kiwwa, danna kenek.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,216
    12,454
    113
    Piliyandala
    සම්පත් වෙබ් කාර්ඩ් එකෙන් පුළුවන් ලු මමත් කොමර්ෂල් එකෙන් දන්නා ට්‍රයි කරා.. දැන් වෙබ් කාර්ඩ් එකක් ඇප්ලයි කරා තාම ආවේ නෑ.. එකටත් කෙලවල දායිද දන්නේ නෑ
     

    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    සම්පත් වෙබ් කාර්ඩ් එකෙන් පුළුවන් ලු මමත් කොමර්ෂල් එකෙන් දන්නා ට්‍රයි කරා.. දැන් වෙබ් කාර්ඩ් එකක් ඇප්ලයි කරා තාම ආවේ නෑ.. එකටත් කෙලවල දායිද දන්නේ නෑ

    මම webcard එක use කරන්නෙ බන්....තාම no problem