මචන් කවුරුහරි දන්නවද unlicash එකේ සල්ලි Skrill account එකට ගන්නේ කොහොමද කියල?
මම skrill එකක් හැදුවා.ඒත් දන්නේ නැ unlicash එකේ සල්ලි Skrill account එකට ගන්නේ කොහොමද කියල. Request payout කියන ලින්ක් එකට ගිහින් පුරවන්න ඕන fields මොනවද?
අපේ සල්ලි ගන්න කලින් අපි අපේ account එක upgrade කරන්නත් ඕනද?දැනට තියෙන්නේ premium account එකක්.

Last edited: