• Feb 1, 2014
    1,943
    387
    83
    කොළඹ
    :oo::oo:මට දෙයක් දැනගන්න ඕනේ. මේකෙ ඉන්න skrill & paypal කාපර්ල මට කියල දෙන්න කරුණාකරල.:oo::oo:

    දැන් ඔය එක එක සයිට්වල වැඩ කරල ගන්න සල්ලි skrill account එකක් හදන්නෙ නැතිව මගේ තියෙන paypal (sri lanka) එකට ගෙන්න ගන්න බැරිද?

    මම මේ ගැන මොන මගුලක්වත් දන්නෙ නැති නිසා අහන්නෙ.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මචන් ලංකාවේ විදිහට හදපු පේපැල් වලට හම්බ කරන සල්ලි ගන්න බැ මචන් .එකට nationalty එක මැලේෂියන් හරි pilipina විදිහට හදපු පේපැල් එකකට පලුවන්.skril eken එකෙන් නම් කිසිම අවුලක් නැතුව බැංකුවට සල්ලි ගන්න පලුවන් මචන්
     
    Last edited:
  • Feb 1, 2014
    1,943
    387
    83
    කොළඹ
    මචන් ලංකාවේ විදිහට හදපු පේපැල් වලට හම්බ කරන සල්ලි ගන්න බැ මචන් .එකට nationalty එක මැලේෂියන් හරි pilipina විදිහට හදපු පේපැල් එකකට පලුවන්.skril eken එකෙන් නම් කිසිම අවුලක් නැතුව බැංකුවට සල්ලි ගන්න පලුවන් මචන්

    tnx rep dunna
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගයාන් ලක්මාල්;16889630 said:
    කොහොමද payoneer account එකක් හදන්නේ? pls

    Payoneer site ekata gihin register weyan machan. Direct register wena eka thamai honda. Kage hari direct referral link ekak illagena eken register wunoth umbata $25k labenawa nomile. Referral link eka dena ekatath labenawa. e nisa referral link ekakin register weyan machan. :)
     
    ස්තුතියි..... මොකක්ද මේ card එකක් ship කරනවා කියල acc එක හදනකොට එන්නේ? ඒක free ද?
     
    මගේ rep power එක 1 යි. ඔන්න දුන්නා.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගයාන් ලක්මාල්;16889647 said:
    සල්ලි කැපෙනවද acc හදනකොට?

    මේකට එන සල්ලි කොහොමද ‍මගේ ලංකාවේ බැංකුවට ගෙන්න ගන්නෙ?

    mehemai machan. umba card eka direct widiyata gaththoth umbata charges kiyala add wenne annaul fee ekak witharai. ita amatharawa umba card ekata salli daanakota $2k kapenawa. salli ATM eken ara ganiddi $3.15 kapenawa. eth umba nitharama card eka use karanawa nam oya fee kapenne naa. dan mage card ekata salli load karana kota kapena $2 kapenneth na ban.

    card eka ara gaththama umbata puluwan card ekata salli load karala lankawe onema ATM ekakin ganna. BOC, Sampath wage ekakin gaththa nam laabai godak.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගයාන් ලක්මාල්;16889650 said:
    ස්තුතියි..... මොකක්ද මේ card එකක් ship කරනවා කියල acc එක හදනකොට එන්නේ? ඒක free ද?

    ow card eka nomile thamai umbe gedaratama enne. Card eke annual fee eka kapaa ganne umba card ekata salli dammata passe $29. Eth umbata ayeth $25k labenawa $100ta wada load karapu gaman. e nisa palaweni awurudda wenuwen $4 k wage thamai yanne.
     
  • Feb 1, 2014
    1,943
    387
    83
    කොළඹ
    mehemai machan. umba card eka direct widiyata gaththoth umbata charges kiyala add wenne annaul fee ekak witharai. ita amatharawa umba card ekata salli daanakota $2k kapenawa. salli ATM eken ara ganiddi $3.15 kapenawa. eth umba nitharama card eka use karanawa nam oya fee kapenne naa. dan mage card ekata salli load karana kota kapena $2 kapenneth na ban.

    card eka ara gaththama umbata puluwan card ekata salli load karala lankawe onema ATM ekakin ganna. BOC, Sampath wage ekakin gaththa nam laabai godak.

    ආ.. දැන් ටික ටික තේරෙනවා. මම හිතු‍වෙ මේ acc එකට අපේ ලංකාවෙ bank එකේ acc එක link කරන්න ඕනේ කියල. එහෙම නෑ නේද? දැන් මට card එකක් ලැබෙයි ද? thanks for quick reply.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගයාන් ලක්මාල්;16889670 said:
    ආ.. දැන් ටික ටික තේරෙනවා. මම හිතු‍වෙ මේ acc එකට අපේ ලංකාවෙ bank එකේ acc එක link කරන්න ඕනේ කියල. එහෙම නෑ නේද? දැන් මට card එකක් ලැබෙයි ද? thanks for quick reply.

    ow card eka sathi 2k athulatha gedaratama labei machan. ita passe salli load karala card eken ganna thamai thiyenne kamathi bank ekaka ATM ekakin. Umba register wune referral ekakin nam umbata $25kuth labei. :)
     
  • Feb 1, 2014
    1,943
    387
    83
    කොළඹ
    ow card eka nomile thamai umbe gedaratama enne. Card eke annual fee eka kapaa ganne umba card ekata salli dammata passe $29. Eth umbata ayeth $25k labenawa $100ta wada load karapu gaman. e nisa palaweni awurudda wenuwen $4 k wage thamai yanne.

    $29 එකපාර කැපෙනවාද? එතකොට පොඩි පොඩි job කරල ගන්න ඒවා ඔක්කොම කපාගනීද?
    කරදර කරනවට සමාවෙයන්.
     
  • Feb 1, 2014
    1,943
    387
    83
    කොළඹ
    ow card eka sathi 2k athulatha gedaratama labei machan. ita passe salli load karala card eken ganna thamai thiyenne kamathi bank ekaka ATM ekakin. Umba register wune referral ekakin nam umbata $25kuth labei. :)

    මගේ ගොන්කමට මම reg උනා ඔයාගෙ post එක දැක්කෙ පස්සෙ. අපරාදේ $25:baffled::baffled::baffled::baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගයාන් ලක්මාල්;16889686 said:
    $29 එකපාර කැපෙනවාද? එතකොට පොඩි පොඩි job කරල ගන්න ඒවා ඔක්කොම කපාගනීද?
    කරදර කරනවට සමාවෙයන්.

    ඔව් මචන්. එක සැරේ කපා ගන්නවා. හැබැයි අවුරුද්දටම එච්චරයි card fee එක. අනිත් ඒවා නම් කැපෙන්නේ උඹ withdraw කරනකොට.