S.Kota

Member
Oct 19, 2013
257
12
0
skrill acnt එකෙන් උබේ bank acnt එකට කෙලින්ම සල්ලි ගන්න පුළුවන් හැබැයි ගානක් කැපෙනවා . HNB free, BOC 100, Commercial 250, Sampath 500
 

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගයාන් ලක්මාල්;16889738 said:
    දුන්නු support එකට උඔට පිං.

    එල එල මචන්. මමත් උඹ වගේම thread දාගෙන ඔය ප්‍රශ්න ටික ඇහුවා බන් මමත් card එක ගන්න හදද්දී. ඒ දවස්වල මේකේ ඉන්න ඕවා ගැන දන්නා එවුන් සුපිරිම සහයෝගයක් දුන්නා. ඒ වෙනුවෙන් අද මම අලුතින් එන එවුන්ට help කරනවා. උඹත් එහෙම කරපන් මචන්. ඒක ලොකු පිනක්. :)