මචන් මගේ skrill එකේ 40$ තියෙනවා ඒක ඊයේ උදේ මන් binary.com එකෙන් withdraw කරගත්තේ.මන් ඒක ආයෙත් binary.com එකටම diposit කරන්න හදද්දි diposit කරන්න දෙන්නේ නෑනේ.
not allowed for online gambling කියලා වැටෙනවනේ.ඒත් මන් ගිය මාසේ මේ විදියටම diposit කරද්දි අව්ලක් ගියේ නෑනේ.
not allowed for online gambling කියලා වැටෙනවනේ.ඒත් මන් ගිය මාසේ මේ විදියටම diposit කරද්දි අව්ලක් ගියේ නෑනේ.